Friday, January 8, 2016

WWE Divas Fact 6



#WWE Divas Fact

ඔබ දන්නවාද ?
.
- WWE Royal Rumble Match එකක වැඩිම වෙලාවක් Ring එකේ හිටපු Diva Beth Phoenix බව.
ඇය Ring එක තුල මිනිත්තු එකයි තත්පර 37ක් සිටි අතර ඇය The Great Khali ව Eliminate කරන ලදී.

Brock Lesnar Returns To Next Week Monday Night Raw


ඔන්න කොල්ලනේ ඊළඟ Raw එකට The Beast Brock Lesnar Return වෙනවලු. මේ Brock Lesnar එන්නේ ගිය Hell In The Cell එකේ Undertaker එක්ක තිබ්බ මැට්ච් එකෙන් පස්සේ. Brock ව ඉතින් මේ පාර Royal Rumble එකටත් Confirm කරයි 
‪#‎Stay_Tuned_With_Us_We_Are_Slwk‬ 

Congratulations New TNA World Heavyweight Champion



Congratulations New ‪#‎TNA‬ World Heavy Weight Champion‪#‎Ethan_Carter‬ grin emoticon 
▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀
ඔන්න ඉතින් #Ethan_Carter TNA එකේ New World Heavy Weight Champion වෙලා. ඒ Matt Hardy ව පරද්දලා .අපි ඉතින් ‪#‎Ethan‬ ට සුභ පතමු.... 

Rumors On Aj Styles


මිට වසර 14 කට කලින් WWE එකට Debut උන ඒ සුපිරි Wrestler 
‪#‎Aj_Styles‬
මේ පාර Royal Rumble එකට ‪#‎AjStyles‬ Return වෙනවා කියලා Rumors යනවා බලමුකෝ අපි ‪#‎Aj‬ Return වෙයිද කියලා...............

WWE Divas Fact 4



#WWE_Divas_Fact
........................................
>>> ඔබ දන්නවාද ??? <<<
........................................
- Nxt Diva නොහොත් වත්මන් Nxt Divas Champion Bayley 2015 අවුරුද්දේ සෑම Nxt Takeover Event එකකටම සහභාගී වී ඇති බව.........

Updated News On 2016 Royal Rumble


- මේ පාර Royal Rumble එක තියෙන්නේ WWE World Heavyweight Championship එකට කියලා ඉතින් කවුරුත් දන්නවනේ ඒ කියන්නේ මේ පාර Royal Rumble එක දිනන කෙනා තමයි WWE World Heavyweight Champion 
මේකනම් Vince කාරයා කරපු චොර වැඩක් වගේ
මේ පාරත් Royal Rumble එක Roman කාරයාම දිනයිද දන්නේ නෑ
- කොහොම හරි ඉතින් මේ පාර Royal Rumble එක 30 Man Royal Rumble එකක්.
මේ 30 Man ලාගෙන් දැනට 9ක් Confirm වෙලා තියෙනවා ඒ කට්ටිය තමයි මේ,,,,,
➸ BigShow
➸ Curtis Axel
➸ Ryback
➸ Bray Wyatt
➸ Braun Strowman
➸ Luke Harper
➸ Erick Rowan
➸ Dolph Ziggler
➸ Chris Jerico 

Dudley Boys



- Dudley Boyz ලව ඉතින් කව්රුත් දන්නවා ඇතිනේ
- Dudley Boyz ලා මේ ළඟදී කියලා තියෙනවා Dudley ලව ආයෙමත් WWE Tag Team Champions ලා කලොත් ආයෙත් අර පරණ Tag Team Titles දෙක ගේනවා කියලා.
- හැබැයි ඉතින් මන්නම් කැමති දැන් තියෙන Tag Team Titles දෙකට 

Rumor On WWE Royal Rumble 2016


Rumors ගියානේ WWE 2016 Royal Rumble එක John Cena Win කරලා Wrestlemania එකේදී Roman Reigns එක්ක WWE World Heavy Weight Championship එකට මැට්ච් එකක් ගිහින් ඒක Cena දිනලා Cena ගේ Record එක තියනවා කියලා. 
ඔන්න ඉතින් දැන් ඒ Rumor එක වෙනින් පැත්තකට හැරීගෙන යනවා.
දැන් Rumor යන්නේ 2016 Royal Rumble එක Triple H Win කරලා Roman Reigns එක්ක Wrestlemania එකේ Fight කරනවා කියලා. 
හැබැයි ඉතින් සීනා දිනනවට වඩා Triple H දින්නොත් Fans ලා ගොඩක් කැමති වෙයි. 
බලමුකෝ අපි මොකෝ වෙන්නේ කියලා.........

Sin Cara Injured


- Sin Cara Raw එකේදී Injured වෙලා frown emoticon
ඒ Shoulder Injured එකක්. ඒක වෙලා තියෙන්නේ ගිය Raw එකට  කලින් Raw එකේ Big E එක්ක තිබ්බ මැට්ච් එකේදී. Apron එකෙන් Sin Cara බිමට වැටෙද්දී Sin Cara ගේ Shoulder එක බිම වැදිලා. Injured එක ගොඩක් දරුණුනම් නෑලු කියලා තමා ආරංචි

The Rock Returns To The WWE Wrestlemania 32


Rock ගේ Wrestlemania Return එක හරි වගේ Rock මේ ගැන Twitter එකේ පෝස්ට්ස් 4ක් විතර දාලා තිබ්බා. ඒ වගේම Rock මේ පාර Wresltemania එකේ Attendence Record එකකුත් තියන්නලු ඉන්නේ. මේ පාරත් Ronda අක්කව එක්කන් එයිද දන්නේ නෑ 
ගොඩක් දුරට Wrestlemania එකට කලින් රොකා Return වෙයි

ඔය පික් එකේ තියෙන්නේ රොකා Twitter එකේ කියලා තිබ්බ ඒවා
grin emoticonඔය පික් එකේ තියෙන්නේ රොකා Twitter එකේ කියලා තිබ්බ ඒවා

Rumor Match Between Rusev And Baron Corbin


- Rumor එකක් යනවා මේ පාර Royal Rumble එකේ Baron Corbin Vs Rusev මැට්ච් එකක් යනවා කියලා. ගොඩක් දුරට මේක ඇත්ත නොවෙයි. මොකද ඉතින් ඉස්සරහට Brock Lesnar Vs League Of Nations Fued එකක් යන්නනේ ඉන්නේ කියන්න බෑ ඉතින් බලමුකෝ මොනා වෙයිද කියලා.......

Dana Brooke's Nude Photos Leaked



>> Dana Brooke's Nude Photos Leaked <<
- Nxt Diva Dana Brooke ව ඉතින් කවුරුත් දන්නවා ඇතිනේ ( ඔවු ඔවු අර ඩොපා කැරට් කැව්ව කෙල්ල තමා 
- ඔන්න ඉතින් Dana Brooke ගේ Nude Pics 2ක් Leak වෙලා ඒ Dana Brooke Barthroom එකේ ගහපු පික්ස් දෙකක්.....

Y2J Returns To Monday Night Raw

මේ පාර Raw එකට ඔන්න ‪#‎Y2J‬ කාරයා Return උනා. ඒ වගේම #Y2J මේ පාර Royal Rumble එකත් Play කරනවා. මේ පාර Royal Rumble Win කරන කෙනානේ ඉතින් New WWE World Heavyweight Champion. මේක #Y2J නම් දිනන්නේ නැතිවෙයි ඒත් ඉස්සරහට අපිට හොඳ වැඩකෑලි ටිකක් බලාගන්න පුළුවන් වෙයි.

WWE Divas Fact 3


#WWE_Divas_Fact_From_Slwk
..............................................................................
>>> ඔබ දන්නවාද ??? <<<
.......................................
- 2015 වර්ෂයේදී වැඩිම මැට්ච් සංඛ්‍යාවක් ක්‍රීඩා කර ඇති Diva Naomi බව grin emoticon 
ඒ මැට්ච් 148ක්. Live Events වල මැට්ච් එක්කම    
  

They Will Be Came To WWE Royal Rumble 2016 As Surprise Return


- මේ ඉන්නේ මේ පාර WWE Royal Rumble එකට Return වෙයි කියලා හිතන්න පුළුවන් සැට් එකක් wink emoticon
>>>>>>>>>> Jeff Hardy <<<<<<<<<< 
>>>>>>>>>> John Morrison <<<<<<<<<< 
>>>>>>>>>> Triple H <<<<<<<<<< 
>>>>>>>>>> Matt Hardy <<<<<<<<<<
>>>>>>>>>> RVD <<<<<<<<<<
>>>>>>>>>> Brock Lesnar <<<<<<<<<<
>>>>>>>>>> The Rock <<<<<<<<<<
>>>>>>>>>> Sami Zayn <<<<<<<<<<
>>>>>>>>>> Shelton Benjamin <<<<<<<<<<
>>>>>>>>>> Kurt Angle <<<<<<<<<<
>>>>>>>>>> Batista <<<<<<<<<<
>>>>>>>>>> Undertaker <<<<<<<<<<
>>>>>>>>>> Randy Orton <<<<<<<<<<
>>>>>>>>>> Cesaro <<<<<<<<<<
>>>>>>>>>> Daniel Bryan <<<<<<<<<<
>>>>>>>>>> Tyson Kidd <<<<<<<<<<
>>>>>>>>>> Aj Styles <<<<<<<<<<
>>>>>>>>>> Rey Mysterio <<<<<<<<<<
>>>>>>>>>> Boogeyman <<<<<<<<<<
________________________________________________

WWE SmackDown Results 01/07/2016




➸ WWE SmackDown Results 01/07/2016
▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀
➸ John Cena opens tonight's show. Cena says he wants his rematch for the United States Championship against Alberto Del Rio. Del Rio refuses Cena's request and taunts him.
➸ Kalisto defeated Alberto Del Rio in a great non-title match.
➸ Miz TV segment is interrupted The New Day. Dolph Ziggler, Goldust. R-Truth and Neville also come out. This leads to a match.
➸ Dolph Ziggler, Goldust, R-Truth and Neville defeated The New Day and The Miz.
➸ Charlotte defeated Becky Lynch to retain her title.
➸ Kevin Owens vs. Dean Ambrose for the WWE Intercontinental Title ends in a double count out.

WWE Divas Fact 2


#WWE_Divas_Fact_From_Slwk
.
>>> ඔබ දන්නවාද ? <<<
- Trish Stratus තම ප්‍රථම සහ අවසාන Singles Match දෙක Play කර ඇත්තේ Lita එක්ක බව .....
.
>>> Did You Know > <<<
- Trish Stratus Competed In Her First And Last Singles Match Against Lita

A Diva Is Join To The Wyatt Family



-Wyatt Family එකට අලුතින් Diva කෙනෙක් සෙට් කරන්නලු යන්නේ grin emoticon බොහෝ විට ඉතින් සුම්මා Heel Diva කෙනෙක් වෙන්න ඕනි. අනිවා Paige වෙයි grin emoticon 
බලමුකෝ අපි Rumor එක සත්‍ය වෙයිද කියලා

Thursday, January 7, 2016

Diva Fact About Eve Torres


#‎WWE_Diva_Fact_From_Slwk‬ pacman emoticon pacman emoticon pacman emoticon 
▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀ 
>>> ඔබ දන්නවාද ??? <<<
.......................................
.
- WWE Divas Championship එක US වලින් පිටත ජයග්‍රහණය කල පළමු Diva Eve Torres බව. ඇය එම WWE Divas Championship එක ජයග්‍රහණය කලේ London වල..............
wink emoticon තවත් Fact එකක් සමග හෙට හමුවෙමු ‪#‎Stay_Tuned_With_Us‬

John Cena Injured




ඔන්න අද තියෙනවා ෆට්ට සෑඩ් නිවුස් එකක් කියන්න frown emoticon 
ඒ තමා තවත් Injury එකක්... frown emoticon 2016 ත් පටන් ගත්ත ගමන්ම හරි වගේ unsure emoticon 
මේ Injury එක වෙලා තියෙන්නේ John Cena ට frown emoticon මේක Shoulder Injury එකක්ලු. අද උදේ Cena WWE එකට Twitter එක හරහා කියලා තියෙනවා Shoulder Surgery එකක් කරනවා කියලා...
ඒ මදිවට Cena January වල තියෙන India Tour එකේ ප්‍රධානම Character එකත් Cena frown emoticon

Cena ට 2016 Wrestlemania එක Miss වෙයි කියලනම් තමයි කියන්නේ frown emoticon
අපි හැමෝම ඉතින් Cena ට ‪#‎GetWellSoon‬ කියලා ප්‍රාර්ථනා කරමු. cry emoticon


WWE Announces Replacement For John Cena WWE Tour Of Indian


WWE Announces Replacement For John Cena WWE Tour Of Indian

ඔයාලා දන්නවනේ John Cena ගේ surgery එකක් කරන්න තියනවා කියල. බොහෝදුරට ඒ Surgery එක මේ Week එකේ යොදාගෙන තියෙන කියලා WWE එකේන් කියලා තියනවා WWE එක John Cena ගේ Replacement එකක් විදියට Indian Tour එකට Roman Reigns ව යෝජනා කරලා තියෙනවා. මම හිතන විදියට WWE එක හොද තීරණයක් අරගන තියෙන්නේ මොකද මේ දවස් වල WWE Fans ලා Roman ගැන වැඩි අවධානයකින් ඉන්න නිසා මේක ගොඩක් හොද තීරණයක් කියල කියන්න පුළුවන්.

Top Moves Of Paige




▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀
➸ ඔන්න අද ඉඳන් අපි ‪#‎Slwk‬ ලා අලුත් වැඩක් පටන් ගන්නවා grin emoticon
➸ ඒ WWE සුපර්ස්ටාර්ස්ලගේ Top 10 Moves ටික දාන්න. 
➸ අද පළමු වශයෙන් දාන්නේ Paige ගේ Top 10 Moves pacman emoticon 
➸ කෙල්ලෙක් ඉස්සරහට දැම්මම සුභයි කියනවනේ grin emoticon 

➸ ඔයාලගෙන් ඕනි එක දෙයයි ඒ පෝස්ට් එක හොඳනම් Comment එකක් smile emoticon
➸ ‪#‎So‬ Let's Start 
wink emoticon
.....................................................................................................................
▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀
➸ ‪#‎Top_Moves_Post_No_1‬ grin emoticon
.....................................................................................................................
▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀.
>>> Top Ten Moves Of Paige <<<
.
10. Headbutt
➸ මේ අර ඔලුවෙන් ඔලුවට ගහන ෂොට් එක මේක කවුරුත් දන්නවා ඇතිනේ grin emoticon
.
09. Hair Pull Slam
➸ මේ ෂොට් එකෙන් වෙන්නේ ප්‍රතිවාදියව ඔලුවෙන් අල්ලලා ඉදිරියට විසි කරන එක මේක දැන් නම් ගොඩක් යූස් වෙන්නේ නෑ grin emoticon
.
08. Short Arm Clothesline
➸ මේකනම් කවුරුත් දන්නවා ඇතිනේ ප්‍රතිවාදියාගේ අතින් ඇදලා ගහන කෙනා අත හොඳින් දිග හැරලා පහර දෙන්නේ grin emoticon
.
07. Multiple Stomps
➸ මේක ගහන්නේ ප්‍රතිවාදියව Ring Port එකට දාලා. ප්‍රතිවාදියව Ring Port එකට දාලා වැලමිටෙන් තමයි ගහන්නේ grin emoticon
.
06. Knee Strikes
➸ මේකෙන් වෙන්නේ ප්‍රතිවාදියව දැලට දාලා දනිස්සෙන් ගහගෙන ගහගෙන යන එක grin emoticon
.
05. Hurricanrana
➸ මේකෙන් වෙන්නේ ප්‍රතිවාදියාගේ ඔලුවට කකුල් දෙක දාලා අනික් පැත්තට රෝල් වෙන එක grin emoticon
.
04. Cover Leaf
➸ මේක ලොක් එකක්. ප්‍රතිවාදියා බිම ඉද්දි කකුල් දෙකෙන් අල්ලලා අනික් පැත්තට අදිනවා grin emoticon
.
03. Cradle DDT
➸ මේක ගහන්නේ ප්‍රතිවාදියව Bear Hug එකට වගේ වඩාගෙන DDT එකට අල්ලලා DDT එක ගහන එක grin emoticon
.
02. Paige Tuner
➸ මේකනම් ඉතින් කවුරුත් අනනවා ඇතිනේ අර කකුලෙන් අල්ලලා වට්ටන්නේ grin emoticon
.
01. PTO
➸ මේක තමා Paige ගේ Finisher මේක ගැන ඉතින් මන් මොකුත් කියන්නේ නෑ උඹලා ඉතින් මට වඩා හොඳට දන්නවනේ grin emoticon
.......................................
..............................................................................
▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀
ඔන්න පළමු පෝස්ට් එක ඉවරයි wink emoticon ගොඩක් අඩුපාඩු ඇති අඩුපාඩු හදාගෙන ඉස්සරහට යමු wink emoticon ඊළඟ පෝස්ට් එකෙන් නැවත හමුවෙමු ‪#‎StayTunedWithUs‬ kiss emoticon
.....................................................................................................................
▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀

Future Plans Of WWE Fast Lane 2016


➸ ඔන්න අද කියන්න යන්නේ Fastlane එකේ තියන මැච් සහ තවත් දේවල් ටිකක්.පලවෙනිම එක බ්‍රොක්ලෙස්නර්ව,ක්‍රිස් ජෙරිකෝ දෙන්නවම ඇඩ් කරලා...මම කියන්න යන්නේ වෙන දෙයක්.Undertaker එනවලු.කාට ඇටෑක් කරයිද දන්නේනම් නෑ.මෙන්න මේක තමයි හොට්ම නිවුස් එක. Roman Reigns vs. Triple H මැච් එක තියන්න තීරණය කරලලු.ඒ කියන්නේ මේ පාරත් රෝයල් රම්බල් එක Roman Reigns දිනනවා කියන එක.මේකෙදි Triple H රෝමන්ට ඇටෑක් කරයි.ඔන්න අපි ගියා.අලුත්ම නිවුස් දැනගන්න දිගටම ඉන්න අපිත් එක්ක.

Chris Jerico And Brock Lesnar Added To The WWE Fast Lane 2016


>>>>>>>>> ඔන්න ඉතින් කට්ටියට Good News එකක් ගෙනාවා <<<<<<<<<


- කට්ටිය දන්නවනේ ඉතින් Next Week Raw එකට අපේ Brock Lesnar Return වෙනවා කියලා. ඔන්න ඉතින් ඒ වගේම Brock ව 2016 February වල තියෙන WWE Fast Lane එකටත් Add කරලා wink emoticon
- Brock ව වගේම තවත් කෙනෙක්ව Fast Lane එකට Add කරලා තියෙනවා grin emoticon
ඒ Chris Jerico ව. මේ පාර Fast Lane එකත් සුම්මට යයි වගේ පේන්නේ. බලමුකෝ මොකෝ වෙන්නේ කියලා.....

.........................................................................

ජනප්‍රියම ලිපි

ආ ගිය අය

Powered by Blogger.

Search