Wednesday, December 16, 2015

WWE Money In The Bank


---------------------------------------------------------------------------------------------
>>>>>>>>>>>>>>>>>>>> SLWK විත් MITB <<<<<<<<<<<<<<<<<<<<<<<
__________________________________________________________
.
👍 ඔන්න ඉතින් අපේ Fan කෙනෙක් ඉල්ලුවා Money In The Bank Brief Case එක ගැන පොඩි විස්තරයක් දාන්න කියලා..........
(y) ඔන්න ඉතින් මේ පෝස්ට් එකත් හැමෝම කියවන්න කියලා ගෞරවයෙන් ඉල්ලනවා ගොඩක් මහන්සි වෙලා Type කලේ හොඳ නරකත් Comment කරගෙනම යන්නකෝ.
__________________________________________________________
.
👉 ඇත්තටම කිව්වොත් Money In The Bank Brief Case කියන්නේ නිකන් Bag එකක්. ඒක ඉතින් ඔයාලා කවුරුත් දන්නවනේ...
.
👉 ඒක ඇතුලේ තියෙන්නේ Sign කරපු Contract එකක් ඒ කියන්නේ ඉතින් අත්සන් කරාපු කඩදාසියක් වගේ දෙයක් තමයි .....
.
👉 ගොඩක්ම ඔය Money In The Bank එකට මැට්ච් තියෙන්නේ WWE Money In The Bank කියන Pay-Per-View එකේදී සහ Wrestlemania වලදී තමයි, ගොඩක් අවස්ථා වලදී මේ මැටච් එක Ladder මැට්ච් එකක් විදිහට තමයි Play කරන්නේ.....
.
👉 Money In The Bank Brief Case එකෙන් කරගන්න කාර්ය තමයි Title Match එකක් අතරතුරදී Cash කරන එක....
Cash කරනවා කියන්නේ මැට්ච් එකක් අතරට ඇවිත් Brief Case එක Refree ට දීලා මැට්ච් එකට Enter වෙනවට......
එක එක Title මැට්ච් වලදී Cash කරන්න එක එක පාට Money In The Bank Brief Case තියෙනවා ඔයාලා දැකලා ඇතිනේ...
මෙන්න මේවා තමයි ඒ Money-In-The-Bank Contracts වර්ග,,,,
.
01. World Heavyweight Championship Match Contract - මේ Contract එකෙන් WWE සුපර්ස්ටාර්ස්ලට ඕනෑම World Heavyweight Championship Match එකක් පමණක් Cash කරන්න පුළුවන්......
.
02. Any World Championship Match Contract - මේ Contract එකෙන් WWE සුපර්ස්ටාර්ස්ලට ඕනෑම Championship Match එකක් Cash කරන්න පුළුවන්......
.
03. WWE Championship Match Contract - මේ Contract එකෙන් WWE සුපර්ස්ටාර්ස්ලට ඕනෑම WWE Championship Match එකක් Cash කරන්න පුළුවන්......
-------------------------------------------------------------------------------------------
.
><><><><><><><>< Money In The Bank Winners ><><><><><><><><><
.
👉 පළවෙනියට WWE Money In The Bank Brief Case එක Win කලේ Edge ඒ 2005 දී. Edge Win කලේ World Heavyweight Championship Contract එක. Edge Money In The Bank Brief Case එක Win කලේ Wrestlemania 21 දී Chris Benoit, Chris Jericho, Shelton Benjamin, Kane and Christian ව පරද්දලා. Edge ට ඒක දිනන්න මිනිත්තු 15 යි තත්පර 17 ක් ගතවුණා.
.
👉 2006 - WWE Money In The Bank Brief Case එක Win කලේ Rob Van Dam ඒ Wrestlemania 22 දී Matt Hardy, Shelton Benjamin, Ric Flair, Finlay And Bobby Lashley ව පරද්දලා. RVD Win කලේ Winner's Brand's World Championship Contract එක. RVD ට ඒක දිනන්න මිනිත්තු 12 යි තත්පර 14 ක් ගතවුණා.
.
👉 2007 - WWE Money In The Bank Brief Case එක Win කලේ Mr. Kennedy. ඒ Wrestlemania 23 දී Edge, Jeff Hardy, CM Punk, King Booker, Finlay, Matt Hardy And Randy Orton ව පරද්දලා. Kennedy Win කලේ Any World Championship Contract එක. Kennedy ට ඒක දිනන්න මිනිත්තු 24 යි තත්පර 10 ක් ගතවුණා.
.
👉 2008 - WWE Money In The Bank Brief Case එක Win කලේ CM Punk ඒ Wrestlemania 24 දී Mr. Kennedy, Chris Jericho, Shelton Benjamin, Carlito, John Morrison, And MVP ව පරද්දලා. Punk Win කලේ Any World Championship Contract එක. Punk ට ඒක දිනන්න මිනිත්තු 15 යි තත්පර 12 ක් ගතවුණා.
.
👉 2009 - WWE Money In The Bank Brief Case එක Win කලේ CM Punk ඒ Wrestlemania 25 දී Christian, Shelton Benjamin, Kane, Finlay, Montel Vontavious Porter, Kofi Kingston, And Mark Henry ව පරද්දලා. Punk Win කලේ Any World Championship Contract එක. Punk ට ඒක දිනන්න මිනිත්තු 14 යි තත්පර 32 ක් ගතවුණා.
.
👉 2014 - WWE Money In The Bank Brief Case එක Win කලේ Seth Rollins ඒ Money In The Bank PPV දී Kofi Kingston, Dolph Ziggler, Jack Swagger, Rob Van Dam, And Dean Ambrose ව පරද්දලා. Seth Win කලේ WWE World Heavyweight Championship Contract එක. Seth ට ඒක දිනන්න මිනිත්තු 23 යි තත්පර 10 ක් ගතවුණා.
.
👉 2015 - WWE Money In The Bank Brief Case එක Win කලේ Sheamus ඒ Money In The Bank PPV දී Dolph Ziggler, Kane, Kofi Kingston, Neville, Randy Orton, And Roman Reigns ව පරද්දලා. Sheamus Win කලේ WWE World Heavyweight Championship Contract එක. Sheamus ට ඒක දිනන්න මිනිත්තු 20 යි තත්පර 50 ක් ගතවුණා.
.
(y) - 2010, 2011, 2012, 2013 වර්ෂ වල Winners ලා නොදැමීමට හේතුවයි, Winners ලයි විශේෂ විස්තරේකුයි එක්ක තවත් පෝස්ට් එකකින් හම්බෙමු.....
.
><><><><><><><><><><><><><><><><><><><><><><><><><><><><>

Happy Birthday Luke Harper



Luke Harper

ඔන්න ඉතින් අදත් HaPpY BiRtHdAy එකක් තියෙනවා. ඒ Wyatt Family එකේ වැඩිමහල්ම සාමාජිකයා වන, කොච්චර ගුටි කෑවත් බය නැතුව නැගිටලා ගේමට එන අපේ සුපිරි Heel චරිතයක් වන Luke Harper ගේ.
Harper ඉපදිලා තියෙන්නේ 1979 වර්ෂයේ December 16 ( අද වගේ දවසක ) 
Luke Harper ට අදට වයස අවුරුදු 36ක් වෙනවා....
අපි හැමෝම ඉතින් Luke Harper ට Happy Birthday කියලා Wish කරමු...

Tuesday, December 15, 2015

Del Rio Vs Brock Lesnar




- අපි කලින්ම කිව්වනේ Brock Lesnar ව December 19 වෙනිදා ( 2015 ) Los Angeles වල තියෙන WWE Live Event එකට Add කරලා කියලා.... 
- ඔන්න ඉතින් WWE Live Event එකෙන් කියලා තියෙනවා Live එකේදී Brock Lesnar Vs Alberto Del Rio ( United States Champion ) මැට්ච් එකක් WWE United States Championship එකට පවත්වනවා කියලා. දැන් ඉතින් Del Rio කාරයට Brock එක්ක හැප්පෙන්න ලේසිත් නෑ ඒත් ඉතින් Brock කාරයව Us Champ කරලා චා කරන එකකුත් නෑ. ගොඩක් දුරට League Of Nations ලා මේ මැට්ච් එකට පැනලා Brock ට Attack කරයි. බලමුකෝ අපි මොනවා වෙයිද කියලා ..........

Sunday, December 13, 2015

Sami Zayn Returns To Nxt



කට්ටියට මතකනේ Sami Zayn ව. ( ඔව් ඔව් අර හිටපු Nxt Champion තමා )
හැමෝටම මතක ඇතිනේ John Cena ත් එක්ක තිබ්බ Us Open Challenge Match 
එකක් අතරතුර Sami Injured උනා..........
ඔන්න ඉතින් Sami Zayn Newcastle තිබුණු NXT Live Event එකට Return වෙලා තියෙනවා. ඇවිත් Main Event එකේ Finn Balor එක්ක Nxt Championship එකට මැට්ච් එකකුත් ගිහින් තියෙනවා. හැබැයි ඉතින් ඒක පැරදිලා

Friday, December 11, 2015

Kane's Return


යාලුවනේ මං අද ඔයාලට කියන්න යන්නෙ ..කේන්ගෙ 2002

 රිටර්න් එක ගැන ...කේන්ගෙ මේ රිටර්න් එකේ පොඩි 

විශේෂත්වයක් තියෙනව.. ඔයගොල්ල දන්න්වනෙ කේන් WWE 

Debut එකේ ඉඳන්ම ආවෙ ෆුල් මාස් එකකින් ..හැබැයි 

කේන්ගෙ මේ 2002 රිටර්න් එකේ දි කේන් පලමු වරට Half 

Mask එකකින් එනව...ඒක තමා ඉතින් තියෙන විශේෂත්වය 

හරි දැන් ඔයාලට කියන්නම්කො කොහොමද කේන් රිටර්න් උනේ

 කියල.. ඔන්න එක රෝව් එකක Test ප්‍රමුඛ Un-

American ල ඇමරිකානු කොඩිය පුච්චල දාන්න යනව.. මේක

 කරන්න යනකොටම එක පාරටම මුලු අරීනා එකම රතු 

එලියෙන් මියුසික් එකකින් ස්ක්‍රීන් එකේ එක එක දේවල් 

යනව... un - american න්ස් ල පොඩ්ඩක් බය වෙලා

 ගහන්න ලෑස්තියෙන් ඉන්න්ව.. ඒත් කිසිම දෙයක් නොවී ඒක

 ඉබේම නවතිනව...ඊට පස්සෙ මුන් ආයි සුපුරුදු විදියට 

කොඩිය පුච්චන්න යනව..එතකොටම Gold dust සහ 

Booker T ඇවිත් මුන්ට ගහන්න යනව ...හැබැයි වැඩක්

 වෙන්නෙ නෑ මුන් අම්බානෙකට කනව...ඊට පස්සෙ ටෙස්ට්

 ආයි කොඩිය පුච්චන්න යනකොට කේන් මියුසික් එක දාගෙන 

එනව un american සෙට් එකට හිතා ගන්නත් බැරුව ගහන්න

 යනව...කේන් ඒ කාලෙ සුප්පම වැඩ්ඩනෙ එතන සෙට් එකටම

 ගහනව ගේමක් නැතුව christian Steel chairඑකකින්

ගහනව ඒත් කේන් ට දැනෙන්නෙත් නෑ...කේන් සෙට් එකටම

 ගහනව...ගහල booker t යි goldie යි ඇඩ් එක දාගෙන

 ඉන්නකොට කේන් තව දෙයක් කරනව....ඒක මං කියන්නෙ 

නෑ මොකද ඔයාලගෙන් ප්‍රශ්නයක් අහන්නත් එපයි...ඕගොල්ල

 දැන් කමෙන්ට් බොක්ස් එකේ ඊළඟට කේන් කරන එක දන්නව

 නම් කමෙන්ට් කරන්න...එහෙනම් මම් කැපුන

Rhyno



ඔන්න යාඑවනේ අද අපි කියන්න යන්නේ ලඟදි WWE Main Rooster Debut උන RHYNO ගැන 
ඔව් ඔව් අර dudley boys ලට එකතු උන රයිනෝ සිරස් තමයි............... colonthree emoticon 
☛ Birth name :- Terrance Gerin
☛ Born :- October 7, 1975
☛ age :- 40
☛ Residence :- Detroit, Michigan, US
☛ Ring name :- Rhino, Rhino Richards, Rhyno ,Terry Richards
☛ Billed height :- 5 ft 10 in (1.78 m)
☛ Billed weight :- 295 lb (134 kg)
☛ Billed from :- Detroit, Michigan
 Debut :- 1994


 රයිනෝ කියන්නෙ wrestling ආයතන කීපයකම වැඩ කරපු ක්රී)ඩකයෙක් නම් වශයෙන් කියනවනම් (ECW) 1999 ඉදල 2001 වෙනකල් හිටිය (TNA) 2005 ඉදන් 2010 වෙනකන් ඒ වගේම(ROH)කියන ආයතනවයත් 2011 ඉදන් 2013 වෙනකන් play කලා මම නොකිව්වට දන්නව ඇතිනෙ Ecw,wwf,wwe,nxt හැම එකකම play කලා කියන එක ඒව ඉතින් ඔක්කොම එකම ආයතනයක් නිසා වෙන වෙනම නොකිව්වෙ


 ඒ වගේම අම්බානෙක titles hold කරපු ක්රීlඩකයෙක් තමයි Rhyno කියන්නෙ ඒ අතරට wwf hardcore championship title එකත් ඇතුළත් ඒ titles wrestling ආයතනත් එක්ක පහලින් දක්කල ඇති
(1) Border City Wrestling
 BCW Can-Am Television Championship (1 time)
(2) Canadian Wrestling's Elite
 CWE Tag Team Championship (1 time) – tag partner -AJ Sanchez
(3) Catch Wrestling Association
 CWA World Tag Team Championship (2 times) Tag partner -Joe Legend and Jean-Pierre Lafitte
(4) European Wrestling Promotion
 EWP World Heavyweight Championship (1 time)
(5) Extreme Championship Wrestling
 ECW World Heavyweight Championship (1 time)
 ECW World Television Championship (2 times)
(6) Full Global Alliance Wrestling
 FGA Heavyweight Championship (1 time)
(7) International Wrestling Cartel
 IWC World Heavyweight Championship (1 time)
(8) Jersey All Pro Wrestling
 JAPW Heavyweight Championship (1 time)
(9) Lancaster Championship Wrestling
 LCW Heavyweight Championship (1 time)
(10) Prime Time Wrestling
 PTW Heavyweight Championship (1 time)
(11) Pro Wrestling Illustrated
 PWI Ranked him #10 of the top 500 singles wrestlers in the PWI 500 in 2001
(12) Pure Wrestling Association
 Carrot Cup (2015) – with Tommy Dreamer
(13) Rockstar Pro
 Rockstar Pro Championship (1 time)
(14) Total Nonstop Action Wrestling
 NWA World Heavyweight Championship (1 time)
 Gauntlet for the Gold (2005 – Heavyweight)
(15) World Wrestling Federation
 WCW United States Champion
 WWF Hardcore Championship (3 times)


 තවත් titles තියනව ඔය දැම්මේ විශේෂ කිහිපයක් විතරයි ඉස්සර ඉදලම Heel වගේම face characters වලින් Wrestling වලට ලොකු සේවයක් කරපු ක්රීඩකයෙක් හැටියට Rhyno හදුන්වන්න පුලුවන් කොහොම උනත් තව දුරටත් nxt වල තියන් ඉන්නවට වඩා
 ආපහු main rooster එකට ගෙනාව එකනම් ගොඩක් හොඳයි ඉස්සරහට ගොඩක් හොද වැඩ නිඩ ටිකක් බලාගන්න පුලුවන් වෙයි 

Wrestling ගැන..........





☛ ඔන්න අද කියන්න යන්නේ Wrestling  ගැන පොඩි දෙයක්.....මේ වන විට මුලු ලෝකයක් පිස්සු වට්ටපු රෙස්ලිං ගැන නොදන්න කිසි කෙනෙක් නැති තරම්.ඒ තරම් මේක ජනප්‍රියයයිනේ......මම අද මේකේ ඇත්ත කතාව කියන්නම්.එකටම මෙහෙම පටන්ගමු.මේ ක්‍රීඩාව ආරම්භ වෙන්නේ මල්ලව පොර වලින්නේ....මේක තව ටිකක් දියුණු කරලා තමයි අපේ රෙස්ලිං ක්‍රීඩාව පටන් අරන් තියෙන්නේ.මේකට ගොඩක් හයිය හක්තිය තියන කොල්ලො තමා ගන්නවා.අපි වගේ උන් තමා.... ඒගොල්ලො ගන්නකොට එකටම ගිවිසුමක් අත්සන් කරන්න දෙනවා මම මැරුණත් වගකීම ගන්නවා කියලා.ඒ කියන්නේ එයා මැරුණත් වගකීම ගන්න ඕනි එයා කියන එකනේ....ඔන්න දැන් කෙනෙක් ඔහොම අත්සන් කරලා ගියා.ඊට පස්සේ එයාව ලොකු කාලයක් පුහුණුවක් ලබනවා.ඊට පස්සේ තමයි එයාවා NXT කියන එකට දාන්නේ WWE එකේනම් මම දන්නේ ඒකේ විතරයි ඒකයි මම ඒ ගැන කියන්නේ හොදේ.ඊට පස්සේ එයාව හොඳ තත්වෙකට ආවාම තමා WWE එකට Officially Debaut කරනවා කියන්නේ.

☛ඔන්න දැන් තමා පටන් ගන්නේ.මේ රෙස්ලිං ක්‍රීඩාව කියන්නේ මහා බොරුවක්.කලින් ලියපු පිටපතකට අනුව තමා වෙන්නේ.අනික මේක හරියට ෆිල්ම් එකක් වගේ.මේකේ දෙපැත්තක් ඉන්නවා. Heel(නරක/කලු) සහ Face(හොඳ/සුදු) මේ දෙගොල්ලො අතර තමා ගොඩක් වෙලාවට මැච් හදන්නේ.එහෙම නැති ඒවත් තියනවා.හැම වෙලේම Face අය රින්ග් එකේ වම් කෙලවරෙත් Heel අය දකුණු කෙලවරෙත් ඉදන් තමයි මැච් පටන් ගන්නේ.මතකනේ මම ඉස්සෙල්ලා කිව්වා මේක පිටපතක් අනුව වෙන්නේ කියලා.හැබැයි මේගොල්ලෝ ගහගන්නේ ඇත්තට.මරාගන්නේ ඇත්තට.සමහරක් ඒවානම් ඇත්තම නෙමෙයි.ටේකර් පුච්චන ඒවා/කේන් පුච්චන ඒවා එහෙම මායාවන්.ඔන්න ඔහොමයි ඉතින් ඕවා වෙන්නේ.අනිත් දවසේ ඔයාලා මේවා බලනකොට ඔලුවෙන් බලන්න.ඇත්ත තේරුම් ගන්න.මේගොල්ලො කරන්නේ Job එකක්නේ.මම කිව්වානේ මේක ලොකු බොරුවක් කියලා.ඉතින් මේක අහලා හිත රිද්ද ගන්න එහෙ ම එපා.මේක තමා මේ මායාවේ ඇත්ත.


☛ මේගොල්ලෝ රින්ග් එක ඇතුලේ කොච්චර ගහ මරා ගත්තත් ඇත්ත ජීවිතේ ගොඩක් හොඳ යාලුවෝ.උදාහරණයක් ලෙස අපේ සීනයි රැන්ඩී කොච්චර තරහද? ඒත් රැස්වීම්,පාට්,මැච් නරඹනකොට එක ලඟ ඉදන් හොඳට බලනවා.තව ටික දවසක් යාලු වෙලා ඉදලා ආයි තරහා වෙනවා.මෙම ක්‍රීඩාවේ සදාකාලින් මිතුරන් නෑ.සදාකාලික හතුරනුත් නෑ.


☛ අනික මේ ක්‍රීඩාව කරන අය කරන්නේ තමන්ගේ රස්සාව.ඔවුන්ට දෙන Sallary එක දැක්කම එපා වෙනවා.ඒ තරමට ගොඩක් ලොකු ගානක් ගෙවනවා,ඉහල ජනප්‍රියතාවයක් ලැබෙනවා.ෆිල්ම් වල රඟපාන්න හම්බ වෙනවා.වසරකට/මාසෙකට සැරයක් චාරිකා හම්බවෙනවා.මේ වගේ එකෙක් උනොත්නම් රජ සැප තමා ඉතින්.අපේ අසල්වාසී රටෙනුත් පොරක් ගියානේ(කාලි) ඒත් මිනිහා වැඩිය ජනප්‍රිය උනේ නම් නෑ නෙද?


☛ මේකේ මැච් ගැන පොඩ්ඩ්ක් කතා කලොත් මෙහෙමයි වෙන්නේ.ලොකු මැච් වෙන්නේ පිටපතකට අනුවනේ.අනිත් ඒවත් එහෙමම තමා.ඒත් මෙහෙම කියන්නත් පූලුවනි.එක එක රෙස්ලර්ට තමන්ට ආවේනික Finishing Move එකක් තියනවනේ.(Cena-AAA/Randy-RKO) ඒක එකටම කොහොම හරි තමන්ගේ Finishing Move ගහන කෙනාට අනිත් කෙනා මැච් එක දෙන්න ඕනි.දැන් ඔයාලා කියයි සමහර මැච් වල ඕක කී පාරක් ගහනවද කියලා? නෑ ඒක වෙන්නේ ඉතින් මැච් එකට තීරනය කරනවා Finishing Move එක 6 පාරක් ගහන කෙනා තමයි දිනුම් කියලා.මැච් එකේ ජනප්‍රියත්වය වැඩි කරන්න ඕක 20/25 කරන්න බැරි නෑ.


☛ඔයාලා දෙයක් දන්නවාද? රෙස්ලිං වල තියන භයානකම Finishing Move එක මොකක්ද කියලා?ඒක තමා Undertakar & Kane ගහන Tombstone piledriver එක.මේක 3ක් හො 4 පාරක් වැදුනොත්නම් ඉදලා හමරයිලු.බෙල්ල ඉවරයි.කේන් එලුවට කලෙත් ඕක තමා.නමුත් 2012 පස්සේ අපේ ස්ටෙපනි මික්මෑන් නීතියක් දැම්මා.මේක පාවිච්චි කරන්න පුලුවන් Undertakar & Kane යන දෙන්නාට පමණක් කියලා.ඒකයි ඒක වෙන කවෘත්ම චා කරන්නේ නැත්තේ.
ඔන්න මම දන්න දේවල් සහ හොයාගත්ත දේවල් වලින් තමයි මේක කෙටුවේ.ඔයාලාගේ අදහසත් පහලින් කොටලා යන්නකු.

Wednesday, December 9, 2015

WWE TLC 2015 Match Card



ඔන්න ඉතින් මන් මේ Sunday ( December 13 ) තියෙන WWE TLC PPV එකේ Match Card ටික අරන් ආවා...........

۩ ඉස්සෙල්ලාම කියන්න ඕනි මේ පාර WWE TLC එක පැවැත්වෙන්නේ Boston වල TD Garden එකේදි. මේ අවුරුද්දෙ තියෙන අන්තිම WWE PPV එක තමයි මේ.


✌ WWE Divas Championship Match
☠ Charlotte © ( With Ric Flair ) Vs. Paige.

✌ Elimination 8-Man Tag Team Tables Match
☠ Team ECW ( Tommy Dreamer, Rhyno, & The Dudley Boyz ) Vs. The Wyatt Family ( Bray Wyatt, Luke Harper, Eric Rown, Braun Strowman )

✌ Tag Team Championship Ladder Match
☠ The New Day © Vs. The Usos Vs. The Lucha Dragons

✌ WWE United State Championship Chairs Match
☠ Alberto Del Rio © Vs. Jack Swagger

✌ WWE Intercontinental Tit Match
☠ Kevin Owens © Vs. Dean Ambrose

✌ WWE Championship Tables Ladder Chairs Match
☠ Sheamus © vs. Roman Reigns

↭↭↭↭↭↭↭↭↭↭↭↭↭↭↭↭↭↭↭↭↭↭↭↭↭↭↭

Brock Lesnar Advertised For Yet Another WWE Live Event In 2016


ඔන්න කොල්ලනේ Brock Lesnar ව 2016 තියෙන තවත් Live Events ටිකකට Add කරලා. Brock ව January 8 වෙනිදා තියෙන Live Event එකට Add කරලා කියලා ඉතින් අපි කලින්ම කිව්වනේ. ඔන්න ඉතින් Brock ව February වල තියෙන Live Event වලටත් Add කරලා. ඒ February 6 වෙනිදා San Jose තියෙන Live Event එකටයි, February 8 වෙනිදා Seattle වල තියෙන Live Event එකටයි. 
ඉදිරියට Brock පෙනී සිටින Live Event ටික තමා මේ...........
.

- 2015 December 19 In Inglewood, CA
- 2016 January 08 In Houston
- 2016 February 06 In San Jose
- 2016 February 08 In Seattle

Tuesday, December 8, 2015

Winners Of WWE Royal Rumbles



§ § § ඔන්න අපි අද කියන්න යන්නේ WWE එකේ මෙතෙක් කල් පැවති Royal Rumbles වල Winners ලා  .... § § §

ツ 1 Royal Rumble ( 1988 ) :- 
✔ WWE පලවෙනි Royal Rumble එක තිබ්බේ January 24, 1988 වෙනිදා Hamilton, Ontario වල. මේ Royal Rumble එක දින්නේ Jim Duggan එයා Entery උනේ 13 වෙනි සුපර්ස්ටාර් ලෙස. 

ツ 2 Royal Rumble ( 1989 ) :-
✔ මේ Royal Rumble එක තිබ්බේ January 15, 1989 වෙනිදා Houston, Texas වල. මේ Rumble එක දින්නේ Big John Studd එයා Entery උනේ 27වෙනි සුපර්ස්ටාර් ලෙස.

ツ 3 Royal Rumble ( 1990 ) :-
✔ මේ Royal Rumble එක තිබ්බේ January 21, 1990 වෙනිදා Orlando, Florida වල. මේ Royal Rumble එක දින්නේ Hulk Hogan එයා Entery උනේ 25 වෙනි සුපර්ස්ටාර් ලෙස.

ツ 4 Royal Rumble ( 1991 ) :-
✔ මේ Royal Rumble එක තිබ්බේ January 19, 1991 වෙනිදා Miami, Florida වල. මේ Royal Rumble එක දින්නෙත් ඉතින් Hulk Hogan තමයි එයා මේකෙදි Entery උනේ 2 වෙනි සුපර්ස්ටාර් ලෙස.

ツ 5 Royal Rumble ( 1992 ) :-
✔ මේ Royal Rumble එක තිබ්බේ January 19, 1992 වෙනිදා Albany, New York වල. මේ Royal Rumble එක දින්නේ Ric Flair එයා Entery උනේ 03 වෙනි සුපර්ස්ටාර් ලෙස.

ツ 6 Royal Rumble ( 1993 ) :-
✔ මේ Royal Rumble එක තිබ්බේ January 24, 1993 වෙනිදා Sacramento, California වල. මේ Royal Rumble එක දින්නේ Yokozuna එයා Entery උනේ 27 වෙනි සුපර්ස්ටාර් ලෙස.

ツ 7 Royal Rumble ( 1994 ) :-
✔ මේ Royal Rumble එකනම් ටිකක් විශේෂයි මේක තිබ්බේ January 23, 1994 වෙනිදා Providence, Rhode Island වල. මේ Royal Rumble එක දෙන්නෙක් දින්නා ඒ Bret Hart සහ Lex Luger.

ツ 8 Royal Rumble ( 1995 ) :-
✔ මේ Royal Rumble එක තිබ්බේ January 22, 1995 වෙනිදා Tampa, Florida වල. මේ Royal Rumble එක දින්නේ Shawn Michaels එයා Entery උනේ 01 වෙනි සුපර්ස්ටාර් ලෙස.


ツ 9 Royal Rumble ( 1996 ) :-
✔ මේ Royal Rumble එක තිබ්බේ January 21, 1996 වෙනිදා Fresno, California වල. මේ Royal Rumble එක දින්නෙත් ඉතින් Shawn Michaels තමයි එයා මේකෙදි Entery උනේ 18 වෙනි සුපර්ස්ටාර් ලෙස.

ツ 10 Royal Rumble ( 1997 ) :-
✔ මේ Royal Rumble එක තිබ්බේ January 19, 1997 වෙනිදා San Antonio වල. මේ Royal Rumble එක දින්නේ Stone Cold Steve Austin එයා Entery උනේ 05 වෙනි සුපර්ස්ටාර් ලෙස



 11 Royal Rumble ( 1998 ) :-
✔ මේ Royal Rumble එක තිබ්බේ January 18, 1998 වෙනිදා San Jose, California වල. මේ Royal Rumble එක දින්නෙත් Stone Cold මයි එයා මේකට Entery උනේ 24 වෙනි සුපර්ස්ටාර් ලෙස.

 12 Royal Rumble ( 1999 ) :-✔ මේ Royal Rumble එක තිබ්බේ January 24, 1999 වෙනිදා Anaheim, California වල. මේ Rumble එක දින්නේ Mr. McMahon එයා Entery උනේ 02 වෙනි සුපර්ස්ටාර් ලෙස.

 13 Royal Rumble ( 2000 ) :-
✔ මේ Royal Rumble එක තිබ්බේ January 23, 2000 වෙනිදා New York වල. මේ Royal Rumble එක දින්නේ The Rock එයා Entery උනේ 24 වෙනි සුපර්ස්ටාර් ලෙස.

 14 Royal Rumble ( 2001 ) :-
✔ මේ Royal Rumble එක තිබ්බේ January 21, 2001 වෙනිදා New Orleans, Louisiana වල. මේ Royal Rumble එක දින්නෙ Steve Austin තමයි එයා මේකෙදි Entery උනේ 27 වෙනි සුපර්ස්ටාර් ලෙස.

 15 Royal Rumble ( 2002 ) :-
✔ මේ Royal Rumble එක තිබ්බේ January 20, 2002 වෙනිදා Atlanta, Georgia වල. මේ Royal Rumble එක දින්නේ Triple H එයා Entery උනේ 22 වෙනි සුපර්ස්ටාර් ලෙස.

 16 Royal Rumble ( 2003 ) :-
✔ මේ Royal Rumble එක තිබ්බේ January 19, 2003 වෙනිදා Boston, Massachusetts වල. මේ Royal Rumble එක දින්නේ Brock Lesnar එයා Entery උනේ 29 වෙනි සුපර්ස්ටාර් ලෙස.

 17 Royal Rumble ( 2004 ) :-
✔ මේ Royal Rumble එකතිබ්බේ January 25, 2004 වෙනිදා Philadelphia, Pennsylvania වල. මේ Royal Rumble එක දින්නා Chris Benoit 1 වෙනියා ලෙස Entery වෙලා.

 18 Royal Rumble ( 2005 ) :-
✔ මේ Royal Rumble එක තිබ්බේ January 30, 2005 වෙනිදා Fresno, California වල. මේ Royal Rumble එක දින්නේ එයා Batista පොර Entery උනේ 28 වෙනි සුපර්ස්ටාර් ලෙස.

 19 Royal Rumble ( 2006 ) :-
✔ මේ Royal Rumble එක තිබ්බේ January 29, 2006 වෙනිදා Miami, Florida වල. මේ Royal Rumble එක දින්නෙ Rey Mysterio එයා මේකෙදි Entery උනේ 2 වෙනි සුපර්ස්ටාර් ලෙස.

 20 Royal Rumble ( 2007 ) :-
✔ මේ Royal Rumble එක තිබ්බේ January 28, 2007 වෙනිදා San Antonio, Texas වල. මේ Royal Rumble එක දින්නේ The Undertaker එයා Entery උනේ 30 වෙනි සුපර්ස්ටාර් ලෙස.

 21 Royal Rumble ( 2008 ) :-
✔ මේ Royal Rumble එක තිබ්බේ January 27, 2008 වෙනිදා New York වල. මේ Royal Rumble එක දින්නේ John Cena එයා Entery උනේ 30 වෙනි සුපර්ස්ටාර් ලෙස.

 22 Royal Rumble ( 2009 ) :-
✔ මේ Royal Rumble එක තිබ්බේ January 25, 2009 වෙනිදා Detroit, Michigan වල. මේ Royal Rumble එක දින්නේ Randy Orton එයා Entery උනේ 08 වෙනි සුපර්ස්ටාර් ලෙස.

 23 Royal Rumble ( 2010 ) :-
✔ මේ Royal Rumble එක තිබ්බේ January 31, 2010 වෙනිදා Atlanta, Georgia වල. මේ Royal Rumble එක දින්නේ Edge එයා Entery උනේ ඒ 29 වෙනි සුපර්ස්ටාර් ලෙස.

 24 Royal Rumble ( 2011 ) :-
✔ මේ Royal Rumble එක තිබ්බේ January 30, 2011 වෙනිදා Boston, Massachusetts වල. මේ Royal Rumble එක දින්නේ Alberto Del Rio එයා Entery උනේ 38 වෙනි සුපර්ස්ටාර් ලෙස.

 25 Royal Rumble ( 2012 ) :-
✔ මේ Royal Rumble එක තිබ්බේ January 29, 2012 වෙනිදා St. Louis, Missouri වල. මේ Royal Rumble එක දින්නේ Sheamus එයා Entery උනේ 22 වෙනි සුපර්ස්ටාර් ලෙස.

 26 Royal Rumble ( 2013 ) :-
✔ මේ Royal Rumble එක තිබ්බේ January 27, 2013 වෙනිදා Phoenix, Arizona වල. මේ Royal Rumble එක දින්නේ John Cena එයා Entery උනේ 19 වෙනි සුපර්ස්ටාර් ලෙස.
👌
 27 Royal Rumble ( 2014 ) :-
✔ මේ Royal Rumble එක තිබ්බේ January 26 2014 වෙනිදා Pittsburgh, Pennsylvania වල. මේ Royal Rumble එක දින්නේ Batista එයා Entery උනේ 28 වෙනි සුපර්ස්ටාර් ලෙස.


ツ 28 Royal Rumble ( 2015 ) :-
✔ මේ Royal Rumble එක තිබ්බේ January 25, 2015 වෙනිදා Philadelphia, Pennsylvania වල. මේ Royal Rumble එක දින්නේ Roman Reigns එයා Entery උනේ 19 වෙනි සුපර්ස්ටාර් ලෙස.

John Cena's Acted Films



ඔන්න ඉතින් මම කියන්න යන්නේ අපේ WWE වල ඉන්න සුපිරි වැඩ්ඩෙක් වන John Cena රඟපෑ Films වල නම්........


01. 2000 දී Ready to Rumble කියන Film එකේ Gym Trainer කෙනෙක් විදිහට Cena රඟපෑවා. ඒ Film එකේ නම් වැඩි කොටසකට Cena හිටියේ නෑ.

02. 2006 දී The Marine Film එකේ John Triton විදිහට Cena රඟපෑවා.

03. 2009 දී 12 Rounds Film එකේ Danny Fisher විදිහට තමා Cena රඟපෑවේ.

04. 2010 දී Legendary කියන Film එකේ Mike Chetley කියන චරිතයට Cena රඟපෑවා.

05. 2010, 2011, 2012 දී Fred 1, 2, 3 කියන Film වල Fred's Imaginary Dad ලෙස Cena රඟපෑවා.

06. 2011 දී The Reunion කියන Film එකේ Sam Cleary විදිහට තමා Cena හිටියේ

07. 2014 දී Scooby-Doo! WrestleMania Mystery Film එකට Cena එයාගෙම Voice එකෙන් රඟපෑවා.

08. 2015 දී The Flintstones & WWE: Stone Age SmackDown! කියන Film එකටත් Cena, John Cenastone කියන චරිතය ලෙස රඟපෑවා.

WWE Upcoming Events


ඔන්න මන් දැන් කියන්න යන්නේ WWE එකේ 

ඉස්සරහට පැවැත්වෙන Shows ටිකක් හා ඒවා යන

 දිනය ගැන........

>>> WWE Upcoming Events <<<

👉
☞ WWE Tribute To The Troops - 11th 

December 2015


☞ WWE TLC - 13th December 2015


☞ WWE Royal Rumble - 24th January 2016

☞ WWE Fast Lane - 21th February 2015

☞ WWE Wrestlemania 32 - 3rd April 2016

Brock Lesnar Added To December 21 Raw


ඔන්න කොල්ලනේ Brock Lesnar ගේ Fans ලට සුභ ආරංචියක් ගෙනාවා.
Brock Lesnar ව December 21 වෙනිදා Minneapolis, Minnesota වල තියෙන WWE Raw එකට Add කරලලු. ඒ කියන්නේ 2015 Slammy Awards එක තියෙන Raw එක. ගොඩක් දුරට මේ Raw එකට Brock ව Add කරන්න ඇත්තේ 2016 January 24 වෙනිදා තියෙන WWE Royal Rumble එකේ Story Line එක හදන්න. මේ පාර බ්‍රොකා Royal Rumble එක දිනයිද දන්නෙත් නෑ

WWE King Of The Ring



>>> "King of The Ring" >>>
� උඹලා දන්නවනේ මේ පාර තිබුන "King of The Ring" Tourenment එක win කලේ‪#‎BnB‬. ඒත්ගොඩක් අය දන්නේ නෑ මිට කලින් තිබුන "King of The Ring" Winners ලා ගැන සහ History එක ගැන. ඉතින් අද පොස්ටුවෙන් ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න හිතුවා. grin emoticon
� පලවෙනි King of the Ring තරගය තිබුනේ 1985 දී. එත් මේක PPV එකක් විදියට පැවැත්වුනේ 1993 ඉදලා.2002 දී "King of The Ring" වෙනුවට "Bad Blood" PPV එක WWE එකට එනවා. නැවත 2006 දී WWE එකට King of The Ring" Tourenment එක ගේනවා. 1985 ඉදන් "King of The Ring Winners' වෙච්ච සෙට් එක තමයි ඔය පහලින් ඉන්නේ, smile emoticon
� 1985 King of the Ring: Don Muraco (via defeating Tito Santana).
� 1986 King of the Ring: Harley Race (via defeating Pedro Morales).
� 1987 King of the Ring: Randy Savage (via defeating King Kong Bundy).
� 1988 King of the Ring: Ted DiBiase (via defeating Randy Savage).
� 1989 King of the Ring: Tito Santana (via defeating Rick Martel).
� 1991 King of the Ring: Bret Hart (via defeating Irwin R. Schyster).
� 1993 King of the Ring: Bret Hart (via defeating Bam Bam Bigelow).
� 1994 King of the Ring: Owen Hart (via defeating Razor Ramon).
� 1995 King of the Ring: Mabel (via defeating Savio Vega).
� 1996 King of the Ring: Steve Austin (via defeating Jake Roberts).
� 1997 King of the Ring: Triple H (via defeating Mankind).
� 1998 King of the Ring: Ken Shamrock (via defeating The Rock).
� 1999 King of the Ring: Billy Gunn (via defeating X-Pac).
� 2000 King of the Ring: Kurt Angle (via defeating Rikishi).
� 2001 King of the Ring: Edge (via defeating Kurt Angle).
� 2002 King of the Ring: Brock Lesnar (via defeating Rob Van Dam).
� 2006 King of the Ring: Booker T (via defeating Bobby Lashley).
� 2008 King of the Ring: William Regal (via defeating CM Punk).
� 2010 King of the Ring: Sheamus (via defeating John Morrison).
� 2015 King of the Ring: Bad News Barrett (via defeating Neville).

ජනප්‍රියම ලිපි

ආ ගිය අය

Powered by Blogger.

Search