Friday, January 8, 2016

Rumor On WWE Royal Rumble 2016


Rumors ගියානේ WWE 2016 Royal Rumble එක John Cena Win කරලා Wrestlemania එකේදී Roman Reigns එක්ක WWE World Heavy Weight Championship එකට මැට්ච් එකක් ගිහින් ඒක Cena දිනලා Cena ගේ Record එක තියනවා කියලා. 
ඔන්න ඉතින් දැන් ඒ Rumor එක වෙනින් පැත්තකට හැරීගෙන යනවා.
දැන් Rumor යන්නේ 2016 Royal Rumble එක Triple H Win කරලා Roman Reigns එක්ක Wrestlemania එකේ Fight කරනවා කියලා. 
හැබැයි ඉතින් සීනා දිනනවට වඩා Triple H දින්නොත් Fans ලා ගොඩක් කැමති වෙයි. 
බලමුකෝ අපි මොකෝ වෙන්නේ කියලා.........

Related Posts:

  • Rumors On Aj Styles මිට වසර 14 කට කලින් WWE එකට Debut උන ඒ සුපිරි Wrestler ‪#‎Aj_Styles‬මේ පාර Royal Rumble එකට ‪#‎AjStyles‬ Return වෙනවා කියලා Rumors ය… Read More
  • Who Is New Member Of The Dudley Boys ??? News එකක් ගියානේ මේ පාර Raw එකට Dudley Boys ලගේ Team එකට New Member කෙනෙක් ECW එකෙන් Return වෙනවා කියලා. ඔන්න ඉතින් New Rumors වලට අනුව Dudley Bo… Read More
  • Rumor On WWE Royal Rumble 2016 Rumors ගියානේ WWE 2016 Royal Rumble එක John Cena Win කරලා Wrestlemania එකේදී Roman Reigns එක්ක WWE World Heavy Weight Championship එකට මැට්ච් එකක් … Read More
  • Rumor Match Between Rusev And Baron Corbin - Rumor එකක් යනවා මේ පාර Royal Rumble එකේ Baron Corbin Vs Rusev මැට්ච් එකක් යනවා කියලා. ගොඩක් දුරට මේක ඇත්ත නොවෙයි. මොකද ඉතින් ඉස්සරහට Brock L… Read More
  • A Diva Is Join To The Wyatt Family -Wyatt Family එකට අලුතින් Diva කෙනෙක් සෙට් කරන්නලු යන්නේ grin emoticon බොහෝ විට ඉතින් සුම්මා Heel Diva කෙනෙක් වෙන්න ඕනි. අනිවා Paige වෙය… Read More

0 comments:

Post a Comment

ජනප්‍රියම ලිපි

ආ ගිය අය

5303
Powered by Blogger.

Search