Friday, January 8, 2016

Brock Lesnar Returns To Next Week Monday Night Raw


ඔන්න කොල්ලනේ ඊළඟ Raw එකට The Beast Brock Lesnar Return වෙනවලු. මේ Brock Lesnar එන්නේ ගිය Hell In The Cell එකේ Undertaker එක්ක තිබ්බ මැට්ච් එකෙන් පස්සේ. Brock ව ඉතින් මේ පාර Royal Rumble එකටත් Confirm කරයි 
‪#‎Stay_Tuned_With_Us_We_Are_Slwk‬ 

0 comments:

Post a Comment

ජනප්‍රියම ලිපි

ආ ගිය අය

Powered by Blogger.

Search