Thursday, January 7, 2016

John Cena Injured




ඔන්න අද තියෙනවා ෆට්ට සෑඩ් නිවුස් එකක් කියන්න frown emoticon 
ඒ තමා තවත් Injury එකක්... frown emoticon 2016 ත් පටන් ගත්ත ගමන්ම හරි වගේ unsure emoticon 
මේ Injury එක වෙලා තියෙන්නේ John Cena ට frown emoticon මේක Shoulder Injury එකක්ලු. අද උදේ Cena WWE එකට Twitter එක හරහා කියලා තියෙනවා Shoulder Surgery එකක් කරනවා කියලා...
ඒ මදිවට Cena January වල තියෙන India Tour එකේ ප්‍රධානම Character එකත් Cena frown emoticon

Cena ට 2016 Wrestlemania එක Miss වෙයි කියලනම් තමයි කියන්නේ frown emoticon
අපි හැමෝම ඉතින් Cena ට ‪#‎GetWellSoon‬ කියලා ප්‍රාර්ථනා කරමු. cry emoticon


0 comments:

Post a Comment

ජනප්‍රියම ලිපි

ආ ගිය අය

Powered by Blogger.

Search