Friday, January 8, 2016

Rumor Match Between Rusev And Baron Corbin


- Rumor එකක් යනවා මේ පාර Royal Rumble එකේ Baron Corbin Vs Rusev මැට්ච් එකක් යනවා කියලා. ගොඩක් දුරට මේක ඇත්ත නොවෙයි. මොකද ඉතින් ඉස්සරහට Brock Lesnar Vs League Of Nations Fued එකක් යන්නනේ ඉන්නේ කියන්න බෑ ඉතින් බලමුකෝ මොනා වෙයිද කියලා.......

0 comments:

Post a Comment

ජනප්‍රියම ලිපි

ආ ගිය අය

Powered by Blogger.

Search