Friday, January 8, 2016

Updated News On 2016 Royal Rumble


- මේ පාර Royal Rumble එක තියෙන්නේ WWE World Heavyweight Championship එකට කියලා ඉතින් කවුරුත් දන්නවනේ ඒ කියන්නේ මේ පාර Royal Rumble එක දිනන කෙනා තමයි WWE World Heavyweight Champion 
මේකනම් Vince කාරයා කරපු චොර වැඩක් වගේ
මේ පාරත් Royal Rumble එක Roman කාරයාම දිනයිද දන්නේ නෑ
- කොහොම හරි ඉතින් මේ පාර Royal Rumble එක 30 Man Royal Rumble එකක්.
මේ 30 Man ලාගෙන් දැනට 9ක් Confirm වෙලා තියෙනවා ඒ කට්ටිය තමයි මේ,,,,,
➸ BigShow
➸ Curtis Axel
➸ Ryback
➸ Bray Wyatt
➸ Braun Strowman
➸ Luke Harper
➸ Erick Rowan
➸ Dolph Ziggler
➸ Chris Jerico 

Related Posts:

  • Brock Lesnar Advertised For Yet Another WWE Live Event In 2016 ඔන්න කොල්ලනේ Brock Lesnar ව 2016 තියෙන තවත් Live Events ටිකකට Add කරලා. Brock ව January 8 වෙනිදා තියෙන Live Event එකට Add කරලා කියලා ඉතින් අපි කල… Read More
  • WWE Upcoming Events ඔන්න මන් දැන් කියන්න යන්නේ WWE එකේ  ඉස්සරහට පැවැත්වෙන Shows ටිකක් හා ඒවා යන  දිනය ගැන........ >>> WWE Upcoming Events <… Read More
  • Del Rio Vs Brock Lesnar - අපි කලින්ම කිව්වනේ Brock Lesnar ව December 19 වෙනිදා ( 2015 ) Los Angeles වල තියෙන WWE Live Event එකට Add කරලා කියලා.... - ඔන්න ඉතින් WWE … Read More
  • Sami Zayn Returns To Nxt කට්ටියට මතකනේ Sami Zayn ව. ( ඔව් ඔව් අර හිටපු Nxt Champion තමා )හැමෝටම මතක ඇතිනේ John Cena ත් එක්ක තිබ්බ Us Open Challenge Match එකක් අතරතුර … Read More
  • WWE TLC 2015 Match Card ඔන්න ඉතින් මන් මේ Sunday ( December 13 ) තියෙන WWE TLC PPV එකේ Match Card ටික අරන් ආවා........... ۩ ඉස්සෙල්ලාම කියන්න ඕනි මේ පාර WWE TLC එක පැ… Read More

0 comments:

Post a Comment

ජනප්‍රියම ලිපි

ආ ගිය අය

Powered by Blogger.

Search