Friday, January 8, 2016

Sin Cara Injured


- Sin Cara Raw එකේදී Injured වෙලා frown emoticon
ඒ Shoulder Injured එකක්. ඒක වෙලා තියෙන්නේ ගිය Raw එකට  කලින් Raw එකේ Big E එක්ක තිබ්බ මැට්ච් එකේදී. Apron එකෙන් Sin Cara බිමට වැටෙද්දී Sin Cara ගේ Shoulder එක බිම වැදිලා. Injured එක ගොඩක් දරුණුනම් නෑලු කියලා තමා ආරංචි

0 comments:

Post a Comment

ජනප්‍රියම ලිපි

ආ ගිය අය

Powered by Blogger.

Search