Thursday, January 7, 2016

WWE Announces Replacement For John Cena WWE Tour Of Indian


WWE Announces Replacement For John Cena WWE Tour Of Indian

ඔයාලා දන්නවනේ John Cena ගේ surgery එකක් කරන්න තියනවා කියල. බොහෝදුරට ඒ Surgery එක මේ Week එකේ යොදාගෙන තියෙන කියලා WWE එකේන් කියලා තියනවා WWE එක John Cena ගේ Replacement එකක් විදියට Indian Tour එකට Roman Reigns ව යෝජනා කරලා තියෙනවා. මම හිතන විදියට WWE එක හොද තීරණයක් අරගන තියෙන්නේ මොකද මේ දවස් වල WWE Fans ලා Roman ගැන වැඩි අවධානයකින් ඉන්න නිසා මේක ගොඩක් හොද තීරණයක් කියල කියන්න පුළුවන්.

Related Posts:

  • Del Rio Vs Brock Lesnar - අපි කලින්ම කිව්වනේ Brock Lesnar ව December 19 වෙනිදා ( 2015 ) Los Angeles වල තියෙන WWE Live Event එකට Add කරලා කියලා.... - ඔන්න ඉතින් WWE … Read More
  • John Cena Injured ඔන්න අද තියෙනවා ෆට්ට සෑඩ් නිවුස් එකක් කියන්න frown emoticon ඒ තමා තවත් Injury එකක්... frown emoticon 2016 ත් පටන් ගත්ත ගමන්ම හර… Read More
  • Chris Jerico And Brock Lesnar Added To The WWE Fast Lane 2016 >>>>>>>>> ඔන්න ඉතින් කට්ටියට Good News එකක් ගෙනාවා <<<<<<<<< - කට්ටිය දන්නවනේ ඉතින්… Read More
  • WWE Announces Replacement For John Cena WWE Tour Of Indian WWE Announces Replacement For John Cena WWE Tour Of Indian ඔයාලා දන්නවනේ John Cena ගේ surgery එකක් කරන්න තියනවා කියල. බොහෝදුරට ඒ Surgery එක මේ Wee… Read More
  • Future Plans Of WWE Fast Lane 2016 ➸ ‪#‎__Hot__Hot__Fastlane__News_‬ ➸ ඔන්න අද කියන්න යන්නේ Fastlane එකේ තියන මැච් සහ තවත් දේවල් ටිකක්.පලවෙනිම එක බ්‍රොක්ලෙස්නර්ව,ක්‍රිස් ජෙරි… Read More

0 comments:

Post a Comment

ජනප්‍රියම ලිපි

ආ ගිය අය

5304
Powered by Blogger.

Search