Thursday, January 7, 2016

Top Moves Of Paige




▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀
➸ ඔන්න අද ඉඳන් අපි ‪#‎Slwk‬ ලා අලුත් වැඩක් පටන් ගන්නවා grin emoticon
➸ ඒ WWE සුපර්ස්ටාර්ස්ලගේ Top 10 Moves ටික දාන්න. 
➸ අද පළමු වශයෙන් දාන්නේ Paige ගේ Top 10 Moves pacman emoticon 
➸ කෙල්ලෙක් ඉස්සරහට දැම්මම සුභයි කියනවනේ grin emoticon 

➸ ඔයාලගෙන් ඕනි එක දෙයයි ඒ පෝස්ට් එක හොඳනම් Comment එකක් smile emoticon
➸ ‪#‎So‬ Let's Start 
wink emoticon
.....................................................................................................................
▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀
➸ ‪#‎Top_Moves_Post_No_1‬ grin emoticon
.....................................................................................................................
▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀.
>>> Top Ten Moves Of Paige <<<
.
10. Headbutt
➸ මේ අර ඔලුවෙන් ඔලුවට ගහන ෂොට් එක මේක කවුරුත් දන්නවා ඇතිනේ grin emoticon
.
09. Hair Pull Slam
➸ මේ ෂොට් එකෙන් වෙන්නේ ප්‍රතිවාදියව ඔලුවෙන් අල්ලලා ඉදිරියට විසි කරන එක මේක දැන් නම් ගොඩක් යූස් වෙන්නේ නෑ grin emoticon
.
08. Short Arm Clothesline
➸ මේකනම් කවුරුත් දන්නවා ඇතිනේ ප්‍රතිවාදියාගේ අතින් ඇදලා ගහන කෙනා අත හොඳින් දිග හැරලා පහර දෙන්නේ grin emoticon
.
07. Multiple Stomps
➸ මේක ගහන්නේ ප්‍රතිවාදියව Ring Port එකට දාලා. ප්‍රතිවාදියව Ring Port එකට දාලා වැලමිටෙන් තමයි ගහන්නේ grin emoticon
.
06. Knee Strikes
➸ මේකෙන් වෙන්නේ ප්‍රතිවාදියව දැලට දාලා දනිස්සෙන් ගහගෙන ගහගෙන යන එක grin emoticon
.
05. Hurricanrana
➸ මේකෙන් වෙන්නේ ප්‍රතිවාදියාගේ ඔලුවට කකුල් දෙක දාලා අනික් පැත්තට රෝල් වෙන එක grin emoticon
.
04. Cover Leaf
➸ මේක ලොක් එකක්. ප්‍රතිවාදියා බිම ඉද්දි කකුල් දෙකෙන් අල්ලලා අනික් පැත්තට අදිනවා grin emoticon
.
03. Cradle DDT
➸ මේක ගහන්නේ ප්‍රතිවාදියව Bear Hug එකට වගේ වඩාගෙන DDT එකට අල්ලලා DDT එක ගහන එක grin emoticon
.
02. Paige Tuner
➸ මේකනම් ඉතින් කවුරුත් අනනවා ඇතිනේ අර කකුලෙන් අල්ලලා වට්ටන්නේ grin emoticon
.
01. PTO
➸ මේක තමා Paige ගේ Finisher මේක ගැන ඉතින් මන් මොකුත් කියන්නේ නෑ උඹලා ඉතින් මට වඩා හොඳට දන්නවනේ grin emoticon
.......................................
..............................................................................
▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀
ඔන්න පළමු පෝස්ට් එක ඉවරයි wink emoticon ගොඩක් අඩුපාඩු ඇති අඩුපාඩු හදාගෙන ඉස්සරහට යමු wink emoticon ඊළඟ පෝස්ට් එකෙන් නැවත හමුවෙමු ‪#‎StayTunedWithUs‬ kiss emoticon
.....................................................................................................................
▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀

0 comments:

Post a Comment

ජනප්‍රියම ලිපි

ආ ගිය අය

Powered by Blogger.

Search