Tuesday, December 8, 2015

New Day Vs Lucha Dragons Vs The Usos


ඔන්න ඉතින් December වල තියෙන TLC එකට තවත් අලුත් මැට්ච් එකක් Confirm උනා. ඒ The New Day Vs The Usos Vs The Lucha Dragons Triple Treat Match For The WWE Tag Team Championship. මේ මැට්ච් එක ගැන කිව්වොත් මේක Lucha Dragons ලා දිනයි කියලා තමයි මටනම් හිතෙන්නේ. මොකද දැන් ඉතින් New Day ලා ගොඩක් කල් Title එක තියා ගත්තනේ. ඒ වගේම ඉතින් Title එක Usos ලට යන්නත් ඉඩකඩ මදි මොකද ඉතින් උන් දෙන්නත් ඉඳලා ඉඳලා Return උනා විතරයිනේ. මේ පාර TLC එකේදී නම් ගොඩක් දුරට අපිට New Tag Team Champions ලා දෙන්නෙක් බලාගන්න පුළුවන් වෙයි. මේ තැනට දැනට ඉතින් හොඳම දෙන්නා තමා Lucha Dragons කියන්නේ මන් නම් කියන්නේ මේ පාර Lucha Dragons ලා Tag Team Champions වෙයි.

Related Posts:

  • Rumor On WWE Royal Rumble 2016 Rumors ගියානේ WWE 2016 Royal Rumble එක John Cena Win කරලා Wrestlemania එකේදී Roman Reigns එක්ක WWE World Heavy Weight Championship එකට මැට්ච් එකක් … Read More
  • Rumors On Aj Styles මිට වසර 14 කට කලින් WWE එකට Debut උන ඒ සුපිරි Wrestler ‪#‎Aj_Styles‬මේ පාර Royal Rumble එකට ‪#‎AjStyles‬ Return වෙනවා කියලා Rumors ය… Read More
  • Rumor Match Between Rusev And Baron Corbin - Rumor එකක් යනවා මේ පාර Royal Rumble එකේ Baron Corbin Vs Rusev මැට්ච් එකක් යනවා කියලා. ගොඩක් දුරට මේක ඇත්ත නොවෙයි. මොකද ඉතින් ඉස්සරහට Brock L… Read More
  • A Diva Is Join To The Wyatt Family -Wyatt Family එකට අලුතින් Diva කෙනෙක් සෙට් කරන්නලු යන්නේ grin emoticon බොහෝ විට ඉතින් සුම්මා Heel Diva කෙනෙක් වෙන්න ඕනි. අනිවා Paige වෙය… Read More
  • Calito Returns For The WWE ??? කොල්ලනේ මෙයාව මතකයි නේ. උබලගෙ බාසාවෙන් කියනවනම් (ඇපල) 😉 මෙයත් ඉස්සර හිටපු හොදම Superstar කෙනෙක්. සුපිරි Finishing Move එකක් තියෙන්නෙ. … Read More

0 comments:

Post a Comment

ජනප්‍රියම ලිපි

ආ ගිය අය

5345
Powered by Blogger.

Search