Friday, December 11, 2015

Kane's Return


යාලුවනේ මං අද ඔයාලට කියන්න යන්නෙ ..කේන්ගෙ 2002

 රිටර්න් එක ගැන ...කේන්ගෙ මේ රිටර්න් එකේ පොඩි 

විශේෂත්වයක් තියෙනව.. ඔයගොල්ල දන්න්වනෙ කේන් WWE 

Debut එකේ ඉඳන්ම ආවෙ ෆුල් මාස් එකකින් ..හැබැයි 

කේන්ගෙ මේ 2002 රිටර්න් එකේ දි කේන් පලමු වරට Half 

Mask එකකින් එනව...ඒක තමා ඉතින් තියෙන විශේෂත්වය 

හරි දැන් ඔයාලට කියන්නම්කො කොහොමද කේන් රිටර්න් උනේ

 කියල.. ඔන්න එක රෝව් එකක Test ප්‍රමුඛ Un-

American ල ඇමරිකානු කොඩිය පුච්චල දාන්න යනව.. මේක

 කරන්න යනකොටම එක පාරටම මුලු අරීනා එකම රතු 

එලියෙන් මියුසික් එකකින් ස්ක්‍රීන් එකේ එක එක දේවල් 

යනව... un - american න්ස් ල පොඩ්ඩක් බය වෙලා

 ගහන්න ලෑස්තියෙන් ඉන්න්ව.. ඒත් කිසිම දෙයක් නොවී ඒක

 ඉබේම නවතිනව...ඊට පස්සෙ මුන් ආයි සුපුරුදු විදියට 

කොඩිය පුච්චන්න යනව..එතකොටම Gold dust සහ 

Booker T ඇවිත් මුන්ට ගහන්න යනව ...හැබැයි වැඩක්

 වෙන්නෙ නෑ මුන් අම්බානෙකට කනව...ඊට පස්සෙ ටෙස්ට්

 ආයි කොඩිය පුච්චන්න යනකොට කේන් මියුසික් එක දාගෙන 

එනව un american සෙට් එකට හිතා ගන්නත් බැරුව ගහන්න

 යනව...කේන් ඒ කාලෙ සුප්පම වැඩ්ඩනෙ එතන සෙට් එකටම

 ගහනව ගේමක් නැතුව christian Steel chairඑකකින්

ගහනව ඒත් කේන් ට දැනෙන්නෙත් නෑ...කේන් සෙට් එකටම

 ගහනව...ගහල booker t යි goldie යි ඇඩ් එක දාගෙන

 ඉන්නකොට කේන් තව දෙයක් කරනව....ඒක මං කියන්නෙ 

නෑ මොකද ඔයාලගෙන් ප්‍රශ්නයක් අහන්නත් එපයි...ඕගොල්ල

 දැන් කමෙන්ට් බොක්ස් එකේ ඊළඟට කේන් කරන එක දන්නව

 නම් කමෙන්ට් කරන්න...එහෙනම් මම් කැපුන

Related Posts:

  • Tommy Dreamer එකල Ecw හි hardcore wrestling උදෙසා ඇප කැප වී අද වන විට wwe නමින් ඉදිරිපත් කෙරෙන එම ක්‍රීඩාව පසුගියදා ratings අඩුවීමකට ලක් වුනිනමුත් එකල සිටි සුපි… Read More
  • WWE Raw Results ( 2015.December.07 ) WWE Raw Results, ( December. 7, 2015 )  - Roman Reigns, Dean Ambrose, The Usos, The Dudley Boyz, Tommy Dreamer & Rhyno Def. The Lea… Read More
  • WWE Upcoming Events ඔන්න මන් දැන් කියන්න යන්නේ WWE එකේ  ඉස්සරහට පැවැත්වෙන Shows ටිකක් හා ඒවා යන  දිනය ගැන........ >>> WWE Upcoming Events <… Read More
  • Winners Of WWE Royal Rumbles § § § ඔන්න අපි අද කියන්න යන්නේ WWE එකේ මෙතෙක් කල් පැවති Royal Rumbles වල Winners ලා  .... § § § ツ 1 Royal … Read More
  • WWE King Of The Ring >>> "King of The Ring" >>> � උඹලා දන්නවනේ මේ පාර තිබුන "King of The Ring" Tourenment එක win කලේ‪#‎BnB‬. ඒත්ගොඩක් අය දන්… Read More

0 comments:

Post a Comment

ජනප්‍රියම ලිපි

ආ ගිය අය

5320
Powered by Blogger.

Search