Monday, December 7, 2015

The League Of Nations



මන් ඉතින් අද කියන්න යන්නේ WWE එකට අලුතින් එක්වුණු Team එක වන The League Of Nations ගැන.......... The League Of Nations මේකේ තේරුම තමා ජාතික සංගමය. මේ Team එක Debut වුනේ ඉතින් මේ November 30 වෙනිදා Raw එකටනේ. මේකේ සාමාජිකයෝ වන්නේ Sheamus, King Barret, Alberto Del Rio & Rusev. මේ සෙට් එකම Top Heel Wrestlers ඒකනේ ඉතින් කවුරුත් මුන්ට වැඩියේ කැමති නැත්තේ. මේ සෙට් එකේම Weight එකේ එකතුව 1,057 lb ( 479 Kg ) වෙනවා. The League Of Nations කියන්නේ ජාතින් 4 ක Superstars ලගේ එකතුවක්. මෙන්න මෙහෙම තමා ඒ ජාතීන් හතර, -Sheamus - Irish -Del Rio - Mexico -King Barret - England -Rusev - Russian දැන් The League Of Nations ලා Fued එක යන්නේ Roman, Dean & Usos එක්ක. මේක නම් Royal Rumble එක වෙනකන් ඉවර වෙන්නේ නැති වෙයි. මොනවා උනත් අපිට හොඳ මැට්ච් ටිකක් ඉස්සරහට බලාගන්න පුළුවන් වෙයි......

Related Posts:

  • John Cena ➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳ඔන්න ඉතින් මන් අදත් Bio Data එකක් ගැන තමා කියන්න යන්නේ smile emoticon අද මම කියන්න යන්නේ John Cena ගැන&nb… Read More
  • Wrestling ගැන.......... ☛ ඔන්න අද කියන්න යන්නේ Wrestling  ගැන පොඩි දෙයක්.....මේ වන විට මුලු ලෝකයක් පිස්සු වට්ටපු රෙස්ලිං ගැන නොදන්න කිසි කෙනෙක් නැති තරම්.ඒ තරම් මේ… Read More
  • Sheamus ➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳ ☏ ඔන්න ඉතින් අපේ Fan කෙනෙක් ඉල්ලලා තිබුනා Sheamus ගැන Post එකක් දාන්න කියලා ඔන්න ඉතින් … Read More
  • Kane's Return යාලුවනේ මං අද ඔයාලට කියන්න යන්නෙ ..කේන්ගෙ 2002  රිටර්න් එක ගැන ...කේන්ගෙ මේ රිටර්න් එකේ පොඩි  විශේෂත්වයක් තියෙනව.. ඔයගොල්ල දන්න්ව… Read More
  • Roman Reigns ඔන්න අද අපි කියන්න යන්නේ රෝමන් ගැන පොඩි දෙයක්. රෝමන් ඉතින් මේ පාර TLC එකේ World Heavy Weight Championship එකට Sheamus එක්ක Play කරනවා කියලා ඉතින්… Read More

0 comments:

Post a Comment

ජනප්‍රියම ලිපි

ආ ගිය අය

5332
Powered by Blogger.

Search