Tuesday, December 8, 2015

Brock Lesnar Added To December 21 Raw


ඔන්න කොල්ලනේ Brock Lesnar ගේ Fans ලට සුභ ආරංචියක් ගෙනාවා.
Brock Lesnar ව December 21 වෙනිදා Minneapolis, Minnesota වල තියෙන WWE Raw එකට Add කරලලු. ඒ කියන්නේ 2015 Slammy Awards එක තියෙන Raw එක. ගොඩක් දුරට මේ Raw එකට Brock ව Add කරන්න ඇත්තේ 2016 January 24 වෙනිදා තියෙන WWE Royal Rumble එකේ Story Line එක හදන්න. මේ පාර බ්‍රොකා Royal Rumble එක දිනයිද දන්නෙත් නෑ

Related Posts:

  • Dudley Boys - Dudley Boyz ලව ඉතින් කව්රුත් දන්නවා ඇතිනේ- Dudley Boyz ලා මේ ළඟදී කියලා තියෙනවා Dudley ලව ආයෙමත් WWE Tag Team Champions ලා කලොත් ආයෙත් අර පරණ Ta… Read More
  • Sin Cara Injured - Sin Cara Raw එකේදී Injured වෙලා frown emoticonඒ Shoulder Injured එකක්. ඒක වෙලා තියෙන්නේ ගිය Raw එකට  කලින් Raw එකේ Big E එක්ක තිබ්බ මැට… Read More
  • Congratulations New TNA World Heavyweight Champion Congratulations New ‪#‎TNA‬ World Heavy Weight Champion‪#‎Ethan_Carter‬ grin emoticon ▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀ඔන… Read More
  • Updated News On 2016 Royal Rumble - මේ පාර Royal Rumble එක තියෙන්නේ WWE World Heavyweight Championship එකට කියලා ඉතින් කවුරුත් දන්නවනේ ඒ කියන්නේ මේ පාර Royal Rumble එක දිනන කෙන… Read More
  • Rumor On WWE Royal Rumble 2016 Rumors ගියානේ WWE 2016 Royal Rumble එක John Cena Win කරලා Wrestlemania එකේදී Roman Reigns එක්ක WWE World Heavy Weight Championship එකට මැට්ච් එකක් … Read More

0 comments:

Post a Comment

ජනප්‍රියම ලිපි

ආ ගිය අය

Powered by Blogger.

Search