Tuesday, December 8, 2015

Roman Reigns



ඔන්න අද අපි කියන්න යන්නේ රෝමන් ගැන පොඩි දෙයක්.

රෝමන් ඉතින් මේ පාර TLC එකේ World Heavy Weight Championship එකට Sheamus එක්ක Play කරනවා කියලා ඉතින් කව්රුත් දන්නවා ඇතිනේ. ගොඩක් අය රෝමන්ට බනිනව skills මදි කියල ඒත් කියන්න ඕනෙ roman කියල කියන්නෙත් අදක්ෂයෙක් නෙමෙයි කියන එක රෝමගෙත් අඩුපාඩු නැතුව නෙමෙයි ඒත් champion වෙන්න සුදුසුකම් තියනව brock vs seth match එක යන කාලෙ සමහර අය කිව්වෙ setha පට්ට ගේමක් දෙනව sure කියල ඒත් දකින්න ඇතිනෙ කාපු කෑම මේ ඔක්කොම script තමයි ඒක කව්රුත් දන්නවනෙ අනික shield එක උනත් run කලේ රෝමන් කියන powerhouse එක නිසා dean and seth දෙන්නගෙ moves වලට රෝමන් ගෙ powerful moves එකතු නොවුනනම් shield එක ඔව්වර famous වෙන්නෙත් නෑ කව්රැ කෙහොම මොනව කිව්වත් wwe එකේ real superstar කෙනෙක් වෙනව කියන්නෙ නිකම්ම ඇග හදාගත්තට විතරක් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි ගොඩක් මහන්සි වෙලා අමාරැවෙන් ලබාගන්න ඕනෙ දෙයක් අනික මේ හැමෝම real risk එකක් ගන්නව ඒක නිසා මගේ අදහස roman ටත් අවස්ථාවක් ලැබෙන්න ඕනෙ........... 

Related Posts:

  • CM Punk • ඔන්න කොල්ලනේ කෙල්ලනේ අපි අරගෙන ආව WWE හිටපු සුපිරිම Player කෙනෙක් ගැන. ඒ තමයි CM PUNK ගැන අනම් මනම් ඕනෙ නෑ වැඩේට බහිමු...........මෙය හුද… Read More
  • AJ Lee ඔන්න ඉතින් අද අපි Former WWE Diva කෙනෙක් වන Aj Lee ගැන පොඩි විස්තර ටිකක් අරගෙන ආවා...මෙය Wikipedia Copy යක් පමනක්ම නොවන වග සලකන්න.............. … Read More
  • Sheamus ➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳ ☏ ඔන්න ඉතින් අපේ Fan කෙනෙක් ඉල්ලලා තිබුනා Sheamus ගැන Post එකක් දාන්න කියලා ඔන්න ඉතින් … Read More
  • Chyna අද මම පරන Diva කෙනෙක් ගැන කියන්න හිතුව මම පෞද්ගලිකව පට්ටම ආස Diva කෙනෙක් ගැන ඒ තමයි Chynaවැඩි කතා ඕනෙ නෑ වැඩේට බහිමු මෙය හුදෙක් wikipidia කොපිය… Read More
  • John Cena ➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳ඔන්න ඉතින් මන් අදත් Bio Data එකක් ගැන තමා කියන්න යන්නේ smile emoticon අද මම කියන්න යන්නේ John Cena ගැන&nb… Read More

0 comments:

Post a Comment

ජනප්‍රියම ලිපි

ආ ගිය අය

5360
Powered by Blogger.

Search