Friday, December 11, 2015

Rhyno



ඔන්න යාඑවනේ අද අපි කියන්න යන්නේ ලඟදි WWE Main Rooster Debut උන RHYNO ගැන 
ඔව් ඔව් අර dudley boys ලට එකතු උන රයිනෝ සිරස් තමයි............... colonthree emoticon 
☛ Birth name :- Terrance Gerin
☛ Born :- October 7, 1975
☛ age :- 40
☛ Residence :- Detroit, Michigan, US
☛ Ring name :- Rhino, Rhino Richards, Rhyno ,Terry Richards
☛ Billed height :- 5 ft 10 in (1.78 m)
☛ Billed weight :- 295 lb (134 kg)
☛ Billed from :- Detroit, Michigan
 Debut :- 1994


 රයිනෝ කියන්නෙ wrestling ආයතන කීපයකම වැඩ කරපු ක්රී)ඩකයෙක් නම් වශයෙන් කියනවනම් (ECW) 1999 ඉදල 2001 වෙනකල් හිටිය (TNA) 2005 ඉදන් 2010 වෙනකන් ඒ වගේම(ROH)කියන ආයතනවයත් 2011 ඉදන් 2013 වෙනකන් play කලා මම නොකිව්වට දන්නව ඇතිනෙ Ecw,wwf,wwe,nxt හැම එකකම play කලා කියන එක ඒව ඉතින් ඔක්කොම එකම ආයතනයක් නිසා වෙන වෙනම නොකිව්වෙ


 ඒ වගේම අම්බානෙක titles hold කරපු ක්රීlඩකයෙක් තමයි Rhyno කියන්නෙ ඒ අතරට wwf hardcore championship title එකත් ඇතුළත් ඒ titles wrestling ආයතනත් එක්ක පහලින් දක්කල ඇති
(1) Border City Wrestling
 BCW Can-Am Television Championship (1 time)
(2) Canadian Wrestling's Elite
 CWE Tag Team Championship (1 time) – tag partner -AJ Sanchez
(3) Catch Wrestling Association
 CWA World Tag Team Championship (2 times) Tag partner -Joe Legend and Jean-Pierre Lafitte
(4) European Wrestling Promotion
 EWP World Heavyweight Championship (1 time)
(5) Extreme Championship Wrestling
 ECW World Heavyweight Championship (1 time)
 ECW World Television Championship (2 times)
(6) Full Global Alliance Wrestling
 FGA Heavyweight Championship (1 time)
(7) International Wrestling Cartel
 IWC World Heavyweight Championship (1 time)
(8) Jersey All Pro Wrestling
 JAPW Heavyweight Championship (1 time)
(9) Lancaster Championship Wrestling
 LCW Heavyweight Championship (1 time)
(10) Prime Time Wrestling
 PTW Heavyweight Championship (1 time)
(11) Pro Wrestling Illustrated
 PWI Ranked him #10 of the top 500 singles wrestlers in the PWI 500 in 2001
(12) Pure Wrestling Association
 Carrot Cup (2015) – with Tommy Dreamer
(13) Rockstar Pro
 Rockstar Pro Championship (1 time)
(14) Total Nonstop Action Wrestling
 NWA World Heavyweight Championship (1 time)
 Gauntlet for the Gold (2005 – Heavyweight)
(15) World Wrestling Federation
 WCW United States Champion
 WWF Hardcore Championship (3 times)


 තවත් titles තියනව ඔය දැම්මේ විශේෂ කිහිපයක් විතරයි ඉස්සර ඉදලම Heel වගේම face characters වලින් Wrestling වලට ලොකු සේවයක් කරපු ක්රීඩකයෙක් හැටියට Rhyno හදුන්වන්න පුලුවන් කොහොම උනත් තව දුරටත් nxt වල තියන් ඉන්නවට වඩා
 ආපහු main rooster එකට ගෙනාව එකනම් ගොඩක් හොඳයි ඉස්සරහට ගොඩක් හොද වැඩ නිඩ ටිකක් බලාගන්න පුලුවන් වෙයි 

0 comments:

Post a Comment

ජනප්‍රියම ලිපි

ආ ගිය අය

Powered by Blogger.

Search