Monday, December 7, 2015

Rey Mysterio ගේ Injured එක.




 News !!! News !!! News !!! News !!! News !!! News !!! News !!! 
කවුරුත් දන්නවා ඇතිනේ Rey Mysterio ව. ඒ වගේම Rey දැන් WWE එකේ නැතුව AAA එකත් Contract Sign කරලා Wrestle කරනවා කියලත් දන්නවා ඇතිනේ......... ඔන්න ඉතින් Rey ගේ Fans ලට Sad News එකක් අරන් ආවා. Rey Injured වෙලාලු. Rey ගේ දණහිස තමා Injured වෙලා තියෙන්නේ. Injured එක වෙලා තියෙන්නේ කොහොමද කියලනම් හරියටම දන්නේ නෑ. කොහොමහරි Mexico වල තිබ්බ Last AAA Tapings වලටත් Add කරලා. අවුල වෙලා තියෙන්නේ Rey කිහිලිකරු දෙකෙන් Ring එකට ඇවිත්........
---------------------------------------------------------------------------------
 Slwk_Proudly_Presents 

Related Posts:

  • Apollo Crews Vs Baron Corbin Match Announce For The NXT Take Over ඔන්න ඉතින් දැන් ඒකත් හරි. December 16 වෙනිදා London වල තියෙන WWE Nxt Takerover එකට Apollo Crews vs. Baron Corbin මැට්ච් එක Confirm වෙලා.… Read More
  • Hulk Horgan Talks About John Cena UK වල පසුගියදා තිබ්බ Radio Yorkshire Interview එකකට Hulk Horgan සහභාගී වෙලා තියෙනවා. එකේදී Hulk Cena ගැනත් කතා කරලා. Hulk Horgan කියල… Read More
  • Brock Lesnar Advertised For Yet Another WWE Live Event In 2016 ඔන්න කොල්ලනේ Brock Lesnar ව 2016 තියෙන තවත් Live Events ටිකකට Add කරලා. Brock ව January 8 වෙනිදා තියෙන Live Event එකට Add කරලා කියලා ඉතින් අපි කල… Read More
  • Brock Lesnar Added To WWE Live Event In Houston 2016 ඔන්න ඉතින් අපේ Brock Lesnar ව Houston වල 2016 January 08 වෙනිදා තියන Live Event එකට Add කරලා. මේක Television Event එකක්නම් නෙවේලු. Brock අවුරුදු 1… Read More
  • Brock Lesnar Added To December 21 Raw ඔන්න කොල්ලනේ Brock Lesnar ගේ Fans ලට සුභ ආරංචියක් ගෙනාවා. Brock Lesnar ව December 21 වෙනිදා Minneapolis, Minnesota වල තියෙන WWE Raw එකට Add කරලල… Read More

0 comments:

Post a Comment

ජනප්‍රියම ලිපි

ආ ගිය අය

5334
Powered by Blogger.

Search