Tuesday, December 8, 2015

Sheamus



➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳
☏ ඔන්න ඉතින් අපේ Fan කෙනෙක් ඉල්ලලා තිබුනා Sheamus ගැන Post එකක් දාන්න කියලා
 ඔන්න ඉතින් මන් අද කියන්න යන්නේ අපේ Sheamus ගැන
........................................................................................................................................
 Birth Name :- ✔ Stephen Farrelly
✌ Born ( Date ) :- ✔ 28 January 1978✌ Born ( Place ) :- ✔ Cabra, Dublin, Ireland
✌ Residence :- ✔ St. Augustine, Florida, United States
✌ Ring Name :- ✔ Sheamus
✌ Billed Height :- ✔ 6 ft 4 in (1.93 m)
✌ Billed Weight :- ✔ 267 lb (121 kg )
✌ WWE Debut :- ✔ April 2002
✌ Films :- ✔ 2008 - The Escapist
✔ 2009 - Assault of Darkness
✔ 2016 - Teenage Mutant Ninja Turtles: Half Shell
✌ Finishing Move :- ✔ Brogue Kick
✌ Nicknames :- ✔ "The Celtic Warrior"
✔ "The Great White"[209]
✔ "The Irish Curse
✌ Entrance Theme :- ✔ The Irish Curse ( වර්තමාන )
✌ Championships :- ✔ WWE Championship (2 Times)
✔ World Heavyweight Championship ( 1 Time )
✔ WWE United States Championship ( 2 Times )
✔ King Of The Ring ( 2010 )
✔ Royal Rumble ( 2012 )
✔ Money In The Bank ( 2015 )
✉ Sheamus ගැන තවත් කිව්වොත් Sheamus කියන්නේ ඉස්සර හිටපු සුපිරි Wrestler කෙනෙක් වගේම පට්ට Face Wrestler කෙනෙක්. ඒ කාලේ Sheamus ට හොඳ Fan Cheer එකකුත් තිබ්බා. ඒත් Sheamus 2015 Injured වෙලා Return උනේ Heel Player කෙනෙක් හැටියට. කොහොමහරි Sheamus තමා 2015 MITB එක Win කලේ. 2015 Survivor Series එකේදී Sheamus MITB එක Cash කරලා WWE World Heavy Weight Champion උනා. දැනට Sheamus ට League Of Nations කියලා Team එකක් තියෙනවා. මොනවා උනත් Sheamus කියන්නේ පට්ටම Talent එකක් තියෙන පට්ට Wrestler කෙනෙක්.....
➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳

Related Posts:

  • Roman Reigns ඔන්න අද අපි කියන්න යන්නේ රෝමන් ගැන පොඩි දෙයක්. රෝමන් ඉතින් මේ පාර TLC එකේ World Heavy Weight Championship එකට Sheamus එක්ක Play කරනවා කියලා ඉතින්… Read More
  • Chyna අද මම පරන Diva කෙනෙක් ගැන කියන්න හිතුව මම පෞද්ගලිකව පට්ටම ආස Diva කෙනෙක් ගැන ඒ තමයි Chynaවැඩි කතා ඕනෙ නෑ වැඩේට බහිමු මෙය හුදෙක් wikipidia කොපිය… Read More
  • John Cena ➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳ඔන්න ඉතින් මන් අදත් Bio Data එකක් ගැන තමා කියන්න යන්නේ smile emoticon අද මම කියන්න යන්නේ John Cena ගැන&nb… Read More
  • AJ Lee ඔන්න ඉතින් අද අපි Former WWE Diva කෙනෙක් වන Aj Lee ගැන පොඩි විස්තර ටිකක් අරගෙන ආවා...මෙය Wikipedia Copy යක් පමනක්ම නොවන වග සලකන්න.............. … Read More
  • Sheamus ➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳ ☏ ඔන්න ඉතින් අපේ Fan කෙනෙක් ඉල්ලලා තිබුනා Sheamus ගැන Post එකක් දාන්න කියලා ඔන්න ඉතින් … Read More

0 comments:

Post a Comment

ජනප්‍රියම ලිපි

ආ ගිය අය

5364
Powered by Blogger.

Search