Monday, December 7, 2015

John Cena's Return



ඔන්න මම අද අරන් ආවේ සීනා ගැන පොඩි ආරන්චියක් අරගෙන...මේ දවස් වල කොල්ලා American Grit කියන ෆිල්ම් එකේ වැඩ කරගෙන යනවලුනේ...ඒකේ Shooting ඉවර වෙන්නේත් 16 වෙනිදද කොහෙදලු....ඉතින් ‪‎TLC‬ PPV එක තියෙන්නේ December 13,සීනාගේ hometown වන Boston වල...මේ හන්දා සුප්පා රිටර්න් එකක් දෙයිද කියලා කියන්නත් බෑ...මේ පාර රිටර්න් එකෙන් පස්සේනම් කොල්ල ‎හීල්‬ පොරක් වෙයි...

0 comments:

Post a Comment

ජනප්‍රියම ලිපි

ආ ගිය අය

Powered by Blogger.

Search