Sunday, December 13, 2015

Sami Zayn Returns To Nxt



කට්ටියට මතකනේ Sami Zayn ව. ( ඔව් ඔව් අර හිටපු Nxt Champion තමා )
හැමෝටම මතක ඇතිනේ John Cena ත් එක්ක තිබ්බ Us Open Challenge Match 
එකක් අතරතුර Sami Injured උනා..........
ඔන්න ඉතින් Sami Zayn Newcastle තිබුණු NXT Live Event එකට Return වෙලා තියෙනවා. ඇවිත් Main Event එකේ Finn Balor එක්ක Nxt Championship එකට මැට්ච් එකකුත් ගිහින් තියෙනවා. හැබැයි ඉතින් ඒක පැරදිලා

Related Posts:

  • Brock Lesnar Added To WWE Live Event In Houston 2016 ඔන්න ඉතින් අපේ Brock Lesnar ව Houston වල 2016 January 08 වෙනිදා තියන Live Event එකට Add කරලා. මේක Television Event එකක්නම් නෙවේලු. Brock අවුරුදු 1… Read More
  • Brock Lesnar Added To December 21 Raw ඔන්න කොල්ලනේ Brock Lesnar ගේ Fans ලට සුභ ආරංචියක් ගෙනාවා. Brock Lesnar ව December 21 වෙනිදා Minneapolis, Minnesota වල තියෙන WWE Raw එකට Add කරලල… Read More
  • WWE Upcoming Events ඔන්න මන් දැන් කියන්න යන්නේ WWE එකේ  ඉස්සරහට පැවැත්වෙන Shows ටිකක් හා ඒවා යන  දිනය ගැන........ >>> WWE Upcoming Events <… Read More
  • Hulk Horgan Talks About John Cena UK වල පසුගියදා තිබ්බ Radio Yorkshire Interview එකකට Hulk Horgan සහභාගී වෙලා තියෙනවා. එකේදී Hulk Cena ගැනත් කතා කරලා. Hulk Horgan කියල… Read More
  • Brock Lesnar Advertised For Yet Another WWE Live Event In 2016 ඔන්න කොල්ලනේ Brock Lesnar ව 2016 තියෙන තවත් Live Events ටිකකට Add කරලා. Brock ව January 8 වෙනිදා තියෙන Live Event එකට Add කරලා කියලා ඉතින් අපි කල… Read More

0 comments:

Post a Comment

ජනප්‍රියම ලිපි

ආ ගිය අය

5358
Powered by Blogger.

Search