Monday, December 7, 2015

AJ Lee


ඔන්න ඉතින් අද අපි Former WWE Diva කෙනෙක් වන Aj Lee ගැන පොඩි විස්තර ටිකක් අරගෙන ආවා...
මෙය Wikipedia Copy යක් පමනක්ම නොවන වග සලකන්න..............


• Birth name :- April Jeanette Mendez
• Born :- March 19, 1987
• Age :- 28
• Residence :- Chicago, Illinois, U.S
• Spouse :- CM Punk

• Website :- AJ-Brooks.com


Professional Wrestling Career

• Ring name :- AJ Lee, April Lee, Miss April
• Billed height :- 5 ft 2 in (157 cm)
• Billed weight :- 115 lb (52 kg)
• Debut :- September 29, 2007

හස්බන්ඩ වගේම තමයි මෙයත් පට්ටම Diva කෙනෙක් heel වගේම face characters හොදට කරපු එලම කෙල්ලක් තමයි අපේ Aj
Main rooster එකට debut වෙන්න කලින් NXT එකෙත් හිටිය ඒ වගේම competition එකේ තුන්වෙනි තැන ලබාගත්ත.
ඒ වගේම හස්බන්ඩගෙ විදියටම WWE longest reining Divas champion හැටියට ගොඩක් දවස් හිටිය ඒත් Nikki bella ඒ record එක කැඩුවා ටික දවසකට කලින් . ඒ විතරක් නෙමෙයි Aj Slammy award දෙකක් දින්න ඒ තමයි Diva of the year 2012 සහ 2014
කොහොම හරි Aj කියන්නෙත් wwe එකට හිටපු සුපිරි කෙල්ලෙක් තමයි ඉතින්

0 comments:

Post a Comment

ජනප්‍රියම ලිපි

ආ ගිය අය

Powered by Blogger.

Search