Monday, December 7, 2015

Who Is New Member Of The Dudley Boys ???


News එකක් ගියානේ මේ පාර Raw එකට Dudley Boys ලගේ Team එකට New Member කෙනෙක් ECW එකෙන් Return වෙනවා කියලා. ඔන්න ඉතින් New Rumors වලට අනුව Dudley Boys ලට Spike Dudley Return වෙනවා කියලා තමයි කියන්නේ. මන් නම් හිතන්නේ බොහෝ දුරට Dudley Boys ලට RVD හෝ Spike Dudley Return වෙයි කියලා. මොනවා උනත් මේ Fued එක දැන්ම ඉවර වෙන එකක් නෑ වගේ. Rumor එකක් යනවා TLC එකේදී Dudley Boys Vs Wyatt Family Tables Match එකක් යනවා කියලා. බලමුකෝ මොකද වෙන්නේ කියලා. තව එකක් Tommy Dreamer මේ Dudley Boys Vs Wyatt Family Fued එක ඉවර උනාම ආයෙත් යනවලු.

Related Posts:

  • New Day Vs Lucha Dragons Vs The Usos ඔන්න ඉතින් December වල තියෙන TLC එකට තවත් අලුත් මැට්ච් එකක් Confirm උනා. ඒ The New Day Vs The Usos Vs The Lucha Dragons Triple Treat Matc… Read More
  • A Diva Is Join To The Wyatt Family -Wyatt Family එකට අලුතින් Diva කෙනෙක් සෙට් කරන්නලු යන්නේ grin emoticon බොහෝ විට ඉතින් සුම්මා Heel Diva කෙනෙක් වෙන්න ඕනි. අනිවා Paige වෙය… Read More
  • Brock Lesnar Added To 2016 Royal Rumble බ්රොක්ව 2016 Royal Rumble එකට Add කරලා තියෙනවා. ඇත්තටම කිව්වොත් ඉතින් දැන් WWE එකේ Brock ව Eliminate කරන්න තරම් එකෙක් නෑ. එක්කෝ පරණ Lejend කෙනෙ… Read More
  • Calito Returns For The WWE ??? කොල්ලනේ මෙයාව මතකයි නේ. උබලගෙ බාසාවෙන් කියනවනම් (ඇපල) 😉 මෙයත් ඉස්සර හිටපු හොදම Superstar කෙනෙක්. සුපිරි Finishing Move එකක් තියෙන්නෙ. … Read More
  • Rumor Match Between Rusev And Baron Corbin - Rumor එකක් යනවා මේ පාර Royal Rumble එකේ Baron Corbin Vs Rusev මැට්ච් එකක් යනවා කියලා. ගොඩක් දුරට මේක ඇත්ත නොවෙයි. මොකද ඉතින් ඉස්සරහට Brock L… Read More

0 comments:

Post a Comment

ජනප්‍රියම ලිපි

ආ ගිය අය

5327
Powered by Blogger.

Search