Monday, December 7, 2015

Rhyno Is The New Member Of Dudley Boyz & Tommy Dreamer



ඔන්න ඉතින් අපි කවුරුත් නොසිතපු ලෙසට අද Dudley Boys & Tommy Dreamer ගේ New Tag Team Member විදිහට Rhyno Monday Night Raw එකට ආවා. දැන් ඉතින් TLC එකේ මැට්ච් එකකුත් Confirm උනානේ. ඒ Wyatt Family Vs Dudley Boys,Tommy Dreamer & Rhyno Elimination Tables Match එක. මන් හිතන විදිහට ඒ මැට්ච් එකත් Dudley Boys, Tommy Dreamer & Rhyno Win කරයි.
හැබැයි ඉතින් මේ Fued එකනම් දැන්ම ඉවරවෙයි කියලා හිතන්න බෑ.........

0 comments:

Post a Comment

ජනප්‍රියම ලිපි

ආ ගිය අය

Powered by Blogger.

Search