Monday, December 7, 2015

Austin 3:16



ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි මොකක්ද මේ 3:16 කියන්නෙ කියන එක, අද මම කියන්න හදන්නේ ඒ ගැන, 3:16 කියන්නෙ Stone Cold කරපු විශේෂ Promo එකක තිබුන වචනයක්, ඒ කිවුවේ 1996 තිබ්බ King Of The Ring එක Austin දිනනවා The Snake Roberts කියන පොරව පරාද කරලා.. ඒ කාලේ Roberts Use කරන්නෙ ක්රිස්තියානි පූජකවරයෙක් වගේ Gimmick එකක් ඉතින් Austin King Of the Ring එක දිනලා ඒ ඔටුන්න ලැබෙන වෙලාවේ එතන ඉඳපු Annouser මයික් එක දික් කරලා අහනවා මොකද උඹ දැන් කියන්නේ කියලා. එතකොට Austin මෙන්න මෙහෙම කියනවා, "You sit there and you thump your Bible, and you say your prayers, and it didn't get you anywhere! Talk about your Psalms, talk about John 3:16... Austin 3:16 says I just whipped your ass!" ඉතින් ඔන්න ඔය විදිහට තමයි, 3:16 හැදිලා තියෙන්නේ එහෙනම් එලම.....

Related Posts:

  • They Will Be Came To WWE Royal Rumble 2016 As Surprise Return - මේ ඉන්නේ මේ පාර WWE Royal Rumble එකට Return වෙයි කියලා හිතන්න පුළුවන් සැට් එකක් wink emoticon >>>>>>>>>> Jeff … Read More
  • WWE Divas Fact 3 #WWE_Divas_Fact_From_Slwk .............................................................................. >>> ඔබ දන්නවාද ??? <<<..… Read More
  • WWE SmackDown Results 01/07/2016 ➸ WWE SmackDown Results 01/07/2016▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀ ➸ John Cena opens tonight's show. Cena says he wants his rematch for … Read More
  • Y2J Returns To Monday Night Raw මේ පාර Raw එකට ඔන්න ‪#‎Y2J‬ කාරයා Return උනා. ඒ වගේම #Y2J මේ පාර Royal Rumble එකත් Play කරනවා. මේ පාර Royal Rumble Win කරන කෙනානේ ඉතින් Ne… Read More
  • Diva Fact About Eve Torres ‪ #‎WWE_Diva_Fact_From_Slwk‬ pacman emoticon pacman emoticon pacman emoticon ▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀ >>> ඔබ ද… Read More

0 comments:

Post a Comment

ජනප්‍රියම ලිපි

ආ ගිය අය

5353
Powered by Blogger.

Search