Tuesday, December 8, 2015

John Cena's Acted Films



ඔන්න ඉතින් මම කියන්න යන්නේ අපේ WWE වල ඉන්න සුපිරි වැඩ්ඩෙක් වන John Cena රඟපෑ Films වල නම්........


01. 2000 දී Ready to Rumble කියන Film එකේ Gym Trainer කෙනෙක් විදිහට Cena රඟපෑවා. ඒ Film එකේ නම් වැඩි කොටසකට Cena හිටියේ නෑ.

02. 2006 දී The Marine Film එකේ John Triton විදිහට Cena රඟපෑවා.

03. 2009 දී 12 Rounds Film එකේ Danny Fisher විදිහට තමා Cena රඟපෑවේ.

04. 2010 දී Legendary කියන Film එකේ Mike Chetley කියන චරිතයට Cena රඟපෑවා.

05. 2010, 2011, 2012 දී Fred 1, 2, 3 කියන Film වල Fred's Imaginary Dad ලෙස Cena රඟපෑවා.

06. 2011 දී The Reunion කියන Film එකේ Sam Cleary විදිහට තමා Cena හිටියේ

07. 2014 දී Scooby-Doo! WrestleMania Mystery Film එකට Cena එයාගෙම Voice එකෙන් රඟපෑවා.

08. 2015 දී The Flintstones & WWE: Stone Age SmackDown! කියන Film එකටත් Cena, John Cenastone කියන චරිතය ලෙස රඟපෑවා.

Related Posts:

  • Tommy Dreamer එකල Ecw හි hardcore wrestling උදෙසා ඇප කැප වී අද වන විට wwe නමින් ඉදිරිපත් කෙරෙන එම ක්‍රීඩාව පසුගියදා ratings අඩුවීමකට ලක් වුනිනමුත් එකල සිටි සුපි… Read More
  • WWE King Of The Ring >>> "King of The Ring" >>> � උඹලා දන්නවනේ මේ පාර තිබුන "King of The Ring" Tourenment එක win කලේ‪#‎BnB‬. ඒත්ගොඩක් අය දන්… Read More
  • Winners Of WWE Royal Rumbles § § § ඔන්න අපි අද කියන්න යන්නේ WWE එකේ මෙතෙක් කල් පැවති Royal Rumbles වල Winners ලා  .... § § § ツ 1 Royal … Read More
  • WWE Upcoming Events ඔන්න මන් දැන් කියන්න යන්නේ WWE එකේ  ඉස්සරහට පැවැත්වෙන Shows ටිකක් හා ඒවා යන  දිනය ගැන........ >>> WWE Upcoming Events <… Read More
  • WWE TLC 2015 Match Card ඔන්න ඉතින් මන් මේ Sunday ( December 13 ) තියෙන WWE TLC PPV එකේ Match Card ටික අරන් ආවා........... ۩ ඉස්සෙල්ලාම කියන්න ඕනි මේ පාර WWE TLC එක පැ… Read More

0 comments:

Post a Comment

ජනප්‍රියම ලිපි

ආ ගිය අය

5330
Powered by Blogger.

Search