Tuesday, December 8, 2015

Hulk Horgan Talks About John Cena



UK වල පසුගියදා තිබ්බ Radio Yorkshire Interview එකකට Hulk Horgan සහභාගී වෙලා තියෙනවා. එකේදී Hulk Cena ගැනත් කතා කරලා. Hulk Horgan කියලා තියෙන්නේ Cena Heel වෙන්න ඕනි කියලා. Hulk Interview එකේ මෙන්න මෙහෙම තමා ඒක කියලා තිබ්බේ............
“Yeah, I Mean, God, I Hate To Keep Saying It, “Never Say Never.” With Vince McMahon’s Machine And The WWE And The Writers And JohnCena’s Talents. With His Talent Alone, If He Were To Turn Heel And WWE Let Him Go, Let John Go And Pull That Edge Out Of John. Ooh Boy, He’d Be A Good Heel !!!!!”
---ඇත්තටම කිව්වොත් Cena Heel වෙන්න ඕනි Character එකක් තමයි. CenaFace ව හිටියොත් Cena ට Fans ලාගෙන් ලැබෙන Boo ඒක තවත් වැඩිවෙනවා. ඔයාලා මොකෝ හිතන්නේ Cena ට ගැලපෙන්නේ Heel ද ? නැත්තන් Face ද ?---

0 comments:

Post a Comment

ජනප්‍රියම ලිපි

ආ ගිය අය

Powered by Blogger.

Search