Author: Unknown |
7:37 PM |
|
- අපි කලින්ම කිව්වනේ Brock Lesnar ව December 19 වෙනිදා ( 2015 ) Los Angeles වල තියෙන WWE Live Event එකට Add කරලා කියලා....
- ඔන්න ඉතින් WWE Live Event එකෙන් කියලා තියෙනවා Live එකේදී Brock Lesnar Vs Alberto Del Rio ( United States Champion ) මැට්ච් එකක් WWE United States Championship එකට පවත්වනවා කියලා. දැන් ඉතින් Del Rio කාරයට Brock එක්ක හැප්පෙන්න ලේසිත් නෑ ඒත් ඉතින් Brock කාරයව Us Champ කරලා චා කරන එකකුත් නෑ. ගොඩක් දුරට League Of Nations ලා මේ මැට්ච් එකට පැනලා Brock ට Attack කරයි. බලමුකෝ අපි මොනවා වෙයිද කියලා ..........
Related Posts:
WWE TLC 2015 Match Card
ඔන්න ඉතින් මන් මේ Sunday ( December 13 ) තියෙන WWE TLC PPV එකේ Match Card ටික අරන් ආවා...........
۩ ඉස්සෙල්ලාම කියන්න ඕනි මේ පාර WWE TLC එක පැ… Read More
Sami Zayn Returns To Nxt
කට්ටියට මතකනේ Sami Zayn ව. ( ඔව් ඔව් අර හිටපු Nxt Champion තමා )හැමෝටම මතක ඇතිනේ John Cena ත් එක්ක තිබ්බ Us Open Challenge Match එකක් අතරතුර … Read More
Del Rio Vs Brock Lesnar
- අපි කලින්ම කිව්වනේ Brock Lesnar ව December 19 වෙනිදා ( 2015 ) Los Angeles වල තියෙන WWE Live Event එකට Add කරලා කියලා.... - ඔන්න ඉතින් WWE … Read More
WWE Upcoming Events
ඔන්න මන් දැන් කියන්න යන්නේ WWE එකේ
ඉස්සරහට පැවැත්වෙන Shows ටිකක් හා ඒවා යන
දිනය ගැන........
>>> WWE Upcoming Events <… Read More
Future Plans Of WWE Fast Lane 2016
➸ #__Hot__Hot__Fastlane__News_
➸ ඔන්න අද කියන්න යන්නේ Fastlane එකේ තියන මැච් සහ තවත් දේවල් ටිකක්.පලවෙනිම එක බ්‍රොක්ලෙස්නර්ව,ක්‍රිස් ජෙරි… Read More
0 comments:
Post a Comment