Tuesday, December 8, 2015

CM Punk


• ඔන්න කොල්ලනේ කෙල්ලනේ අපි අරගෙන ආව WWE හිටපු සුපිරිම Player කෙනෙක් ගැන.
ඒ තමයි CM PUNK ගැන
අනම් මනම් ඕනෙ නෑ වැඩේට බහිමු...........
මෙය හුදෙක් wikipidia copy යක් පමනක් නොවන බව සලකන්න
• Birth name - Phillip jack Brooks
• Born - October 26, 1978
• age - 37
• Residence - Chicago, Illinois, U.S
• Spouse  -  AJ Lee
• Ring name - CM Punk
• Billed hight - 6 ft 2 in (1.88 m)
• Billed weight - 218 lb (99 kg)
• Billed from - Chicago, Illinois
• Debut - 1999
� Punk ගැන විශේෂයෙන් කියන්න ඕනෙ පට්ටම talent එකක් තියන පට්ට පොරක්
Punk wwe එකට ආවෙ 1999 වසරෙ
� ඉස්සර mask එකකුත් use කලා කාලයක්
WWE title එක 2011 ඉදන් 2013 වෙනකන් දවස් 434 ක් ලග තියන් ඉදල longest reining champ වෙලත් තියනව
ඒ වගේම අපේ සෙස්සි කෙලි පොඩ්ඩ AJ ගෙ හස්බන්ඩ තමයි අපේ punk.
Punk කියන්නෙ Ecw කාලෙත් play කලා
එක පාරක් title එකකුත් hold කලා
� අනිත් විශේෂම කාරනාව punk wwe ,විතරක් නෙමේ roh වගේ වෙනින් wrestling company වලත් work කරල තියනව වගේම title hold කරලත් තියනව
මේ දවස් වල punk පේන්න නැත්තෙ එයා දැන් UFC වල play කරන නිසා ආපහු wwe වලට එන්නෙ Vince කාරය මලාම කියලත් punk කියල ඒ උන්ගෙ කෝන්තරයක් නිසා කොහොම මොනා උනත් punk ල වගේ ක්‍රීඩකයො දැන් wwe එකට ඕනෙම කාලයක් මේක......

Related Posts:

  • Winners Of WWE Royal Rumbles § § § ඔන්න අපි අද කියන්න යන්නේ WWE එකේ මෙතෙක් කල් පැවති Royal Rumbles වල Winners ලා  .... § § § ツ 1 Royal … Read More
  • Tommy Dreamer එකල Ecw හි hardcore wrestling උදෙසා ඇප කැප වී අද වන විට wwe නමින් ඉදිරිපත් කෙරෙන එම ක්‍රීඩාව පසුගියදා ratings අඩුවීමකට ලක් වුනිනමුත් එකල සිටි සුපි… Read More
  • WWE Upcoming Events ඔන්න මන් දැන් කියන්න යන්නේ WWE එකේ  ඉස්සරහට පැවැත්වෙන Shows ටිකක් හා ඒවා යන  දිනය ගැන........ >>> WWE Upcoming Events <… Read More
  • WWE TLC 2015 Match Card ඔන්න ඉතින් මන් මේ Sunday ( December 13 ) තියෙන WWE TLC PPV එකේ Match Card ටික අරන් ආවා........... ۩ ඉස්සෙල්ලාම කියන්න ඕනි මේ පාර WWE TLC එක පැ… Read More
  • WWE King Of The Ring >>> "King of The Ring" >>> � උඹලා දන්නවනේ මේ පාර තිබුන "King of The Ring" Tourenment එක win කලේ‪#‎BnB‬. ඒත්ගොඩක් අය දන්… Read More

0 comments:

Post a Comment

ජනප්‍රියම ලිපි

ආ ගිය අය

5321
Powered by Blogger.

Search