Tuesday, December 8, 2015

Brock Lesnar Added To WWE Live Event In Houston 2016



ඔන්න ඉතින් අපේ Brock Lesnar ව Houston වල 2016 January 08 වෙනිදා තියන Live Event එකට Add කරලා. මේක Television Event එකක්නම් නෙවේලු. Brock අවුරුදු 10ක් ඇතුලත Houston වල තියන Live Event එකකට සහභාගී වන පළවෙනි අවස්ථාව තමා මේක. 
Brock ට අමතරව තවත් Superstars ලා මේ Live Event එකට Add කරලා තියෙනවා. ඒ John Cena, Kevin Owens, The Dudley Boys, Dean Ambrose, Sheamus & Some Divas කියන කට්ටියවලු. ඒ වගේම මේ Event එක බලන්න යන්න Ticket එකේ මුදල $20 ලු.

Related Posts:

  • Future Plans Of WWE Fast Lane 2016 ➸ ‪#‎__Hot__Hot__Fastlane__News_‬ ➸ ඔන්න අද කියන්න යන්නේ Fastlane එකේ තියන මැච් සහ තවත් දේවල් ටිකක්.පලවෙනිම එක බ්‍රොක්ලෙස්නර්ව,ක්‍රිස් ජෙරි… Read More
  • Sami Zayn Returns To Nxt කට්ටියට මතකනේ Sami Zayn ව. ( ඔව් ඔව් අර හිටපු Nxt Champion තමා )හැමෝටම මතක ඇතිනේ John Cena ත් එක්ක තිබ්බ Us Open Challenge Match එකක් අතරතුර … Read More
  • John Cena Injured ඔන්න අද තියෙනවා ෆට්ට සෑඩ් නිවුස් එකක් කියන්න frown emoticon ඒ තමා තවත් Injury එකක්... frown emoticon 2016 ත් පටන් ගත්ත ගමන්ම හර… Read More
  • WWE Announces Replacement For John Cena WWE Tour Of Indian WWE Announces Replacement For John Cena WWE Tour Of Indian ඔයාලා දන්නවනේ John Cena ගේ surgery එකක් කරන්න තියනවා කියල. බොහෝදුරට ඒ Surgery එක මේ Wee… Read More
  • Del Rio Vs Brock Lesnar - අපි කලින්ම කිව්වනේ Brock Lesnar ව December 19 වෙනිදා ( 2015 ) Los Angeles වල තියෙන WWE Live Event එකට Add කරලා කියලා.... - ඔන්න ඉතින් WWE … Read More

0 comments:

Post a Comment

ජනප්‍රියම ලිපි

ආ ගිය අය

5327
Powered by Blogger.

Search