Tuesday, December 8, 2015

Chyna



අද මම පරන Diva කෙනෙක් ගැන කියන්න හිතුව මම පෞද්ගලිකව පට්ටම ආස Diva කෙනෙක් ගැන ඒ තමයි Chyna
වැඩි කතා ඕනෙ නෑ වැඩේට බහිමු
මෙය හුදෙක් wikipidia කොපියක් නොවන වග කරැනාවෙන් සලකන්න
• Birth name :- Joan Marie Laurer
• Birthday :-December 27, 1970
• Age :- 44
• Other names :- Joanie Laurer,
• Chynna Doll
• Height :- 5 ft 10 in
• Weight :- 180 lb
 Chyna ගැන කියන්න තව ගොඩක් දේවල් තියනව ඒ අතරින් විශේෂ කාරනාව තමයි chyna කියල කියන්නෙ පට්ට strong සිංහලෙන් කියනවනම් ශක්තිමත් ක්‍රීඩිකාවක්
• කොටින්ම කියනවනම් මෙයා ගොඩක් play කලේ divas ල එක්ක නෙවෙයි male players ල එක්ක උදාහරණයක් විදියට Chyna ගෙ පලවෙනි wrestlermania එක ගන්න පුලුවන් ඒකෙදි 6 man tag team match එකකට පිරිමි 5 මැද තරග වැදුණු එකම කෙල්ල තමයි chyna හරි හරි පිරිමි දෙන්නෙක් chyna ගෙ පැත්තේ තමයි ඉතින් ඒත් උන් නම් හිටියත් නෑ වගේ කොහොම උනත් ප්‍රතිවිරුද්ධ ක්‍රීඩකයො 3 දෙනාටම පට්ට ගේමක් දීල අපි කව්රුත් දන්න eddi gerrero අයියව pin කරල match එක win කලා ඊට පස්සෙ අව්රැද්දෙ තිබ්බ wrestlermania එකේදී divas champion ව ගේමක් නැතුවම pin කරල divas champion උනා ඒ වගේම කාලයක් chyna generation x හෙවත් අපේ HHH ගේ team එකෙත් හිටිය
 තව පොඩි මෙව්ව එකක් තියනව chyna ගැන කියන්න,colonthree emoticon
 ඒ තමයි 2004 දි one night in cina කියන adults only එහෙමත් නැත්තන් 18+ එහෙමත් නැත්තන් sex film එකෙන් chyna porn star කෙනෙක් වෙනව දෙවනි film එක another night in china
ඒකෙන් පස්සෙ professional pornography film star කෙනෙක් හැටියට VIVID කියන සමාගම එක්ක එකතු උනා
Averagers xxx parody film එකේ She hulk character එක කරන්නෙත් chyna
ඒ වගේම porn star කෙනෙක් හැටියට chyna ට aword එහෙමත් ලැබිල තියනව
• 2006 AVN Awards Best Selling Title of the Year 1 Night in China
• 2012 AVN Awards Best Celebrity Sex Tape Backdoor to Chyna
කොහොම උනත් පට්ටම diva කෙනෙක් තමයි chyna කියන්නෙ..............
ඒ වගේම sexy හී.............

0 comments:

Post a Comment

ජනප්‍රියම ලිපි

ආ ගිය අය

Powered by Blogger.

Search