Monday, December 7, 2015

WWE Begins Alberto Del Rio & Zeb Colter Break-Up Storyline On RAW



News එකක් යනවා WWE එකෙන් Plan කරනවලු Zeb Colter ව Alberto ගෙන් වෙන්කරලා Alberto ව Next Year ඉඳන් තනියෙන් තියන්න.....
එකේ Storyline එක ඉතින් මේ Raw එකේ ඉඳන්ම පටන් අරන් දැක්කනේ Alberto පුටුවක් අරන් Zeb ට දාපු Part එක. මන් නම් හිතන්නේ Zeb ව ආයේ Swagger ටම Set කරයි වගේ බලමුකෝ ඉස්සරහට මොකෝ වෙන්නේ කියලා.......

Related Posts:

  • WWE TLC 2015 Match Card ඔන්න ඉතින් මන් මේ Sunday ( December 13 ) තියෙන WWE TLC PPV එකේ Match Card ටික අරන් ආවා........... ۩ ඉස්සෙල්ලාම කියන්න ඕනි මේ පාර WWE TLC එක පැ… Read More
  • Brock Lesnar Added To WWE Live Event In Houston 2016 ඔන්න ඉතින් අපේ Brock Lesnar ව Houston වල 2016 January 08 වෙනිදා තියන Live Event එකට Add කරලා. මේක Television Event එකක්නම් නෙවේලු. Brock අවුරුදු 1… Read More
  • WWE Upcoming Events ඔන්න මන් දැන් කියන්න යන්නේ WWE එකේ  ඉස්සරහට පැවැත්වෙන Shows ටිකක් හා ඒවා යන  දිනය ගැන........ >>> WWE Upcoming Events <… Read More
  • Brock Lesnar Added To December 21 Raw ඔන්න කොල්ලනේ Brock Lesnar ගේ Fans ලට සුභ ආරංචියක් ගෙනාවා. Brock Lesnar ව December 21 වෙනිදා Minneapolis, Minnesota වල තියෙන WWE Raw එකට Add කරලල… Read More
  • Brock Lesnar Advertised For Yet Another WWE Live Event In 2016 ඔන්න කොල්ලනේ Brock Lesnar ව 2016 තියෙන තවත් Live Events ටිකකට Add කරලා. Brock ව January 8 වෙනිදා තියෙන Live Event එකට Add කරලා කියලා ඉතින් අපි කල… Read More

0 comments:

Post a Comment

ජනප්‍රියම ලිපි

ආ ගිය අය

5327
Powered by Blogger.

Search