Monday, December 7, 2015

Brock Lesnar Added To 2016 Royal Rumble



බ්රොක්ව 2016 Royal Rumble එකට Add කරලා තියෙනවා. ඇත්තටම කිව්වොත් ඉතින් දැන් WWE එකේ Brock ව Eliminate කරන්න තරම් එකෙක් නෑ. එක්කෝ පරණ Lejend කෙනෙක් Return වෙලා Eliminate කරන්න ඕනි..... පසුගිය Prodcast වලදී Kevin Owens කියලා කියලා තිබ්බනේ Brock Lesnar එක්ක Fight කරන්න ඕනි කියලා. ඔන්න ඒ නිසා Brock Vs Kevin Match එකක් Wrestlemania 32 දී යවන්න WWE එකෙන් Manage කරනවලු. ගොඩක් දුරට Kevin Vs Brock Fued එකේ Storyline එක Royal Rumble එකේදී හදන්න ඉඩ තියෙනවා. මට හිතෙන විදිහට Royal Rumble එකේ අන්තිම ටිකේදි Kevin කොහෙන්හරි මැද්දට පැනලා Brock ව Eliminate කරයි. හරියට නිකන් 2011 Royal Rumble එකේදී The Miz කාරයා Cena ව Eliminate කළා වගේ......

Related Posts:

  • A Diva Is Join To The Wyatt Family -Wyatt Family එකට අලුතින් Diva කෙනෙක් සෙට් කරන්නලු යන්නේ grin emoticon බොහෝ විට ඉතින් සුම්මා Heel Diva කෙනෙක් වෙන්න ඕනි. අනිවා Paige වෙය… Read More
  • New Day Vs Lucha Dragons Vs The Usos ඔන්න ඉතින් December වල තියෙන TLC එකට තවත් අලුත් මැට්ච් එකක් Confirm උනා. ඒ The New Day Vs The Usos Vs The Lucha Dragons Triple Treat Matc… Read More
  • Rumor Match Between Rusev And Baron Corbin - Rumor එකක් යනවා මේ පාර Royal Rumble එකේ Baron Corbin Vs Rusev මැට්ච් එකක් යනවා කියලා. ගොඩක් දුරට මේක ඇත්ත නොවෙයි. මොකද ඉතින් ඉස්සරහට Brock L… Read More
  • Calito Returns For The WWE ??? කොල්ලනේ මෙයාව මතකයි නේ. උබලගෙ බාසාවෙන් කියනවනම් (ඇපල) 😉 මෙයත් ඉස්සර හිටපු හොදම Superstar කෙනෙක්. සුපිරි Finishing Move එකක් තියෙන්නෙ. … Read More
  • Brock Lesnar Added To 2016 Royal Rumble බ්රොක්ව 2016 Royal Rumble එකට Add කරලා තියෙනවා. ඇත්තටම කිව්වොත් ඉතින් දැන් WWE එකේ Brock ව Eliminate කරන්න තරම් එකෙක් නෑ. එක්කෝ පරණ Lejend කෙනෙ… Read More

0 comments:

Post a Comment

ජනප්‍රියම ලිපි

ආ ගිය අය

5321
Powered by Blogger.

Search