Wednesday, December 16, 2015

WWE Money In The Bank


---------------------------------------------------------------------------------------------
>>>>>>>>>>>>>>>>>>>> SLWK විත් MITB <<<<<<<<<<<<<<<<<<<<<<<
__________________________________________________________
.
👍 ඔන්න ඉතින් අපේ Fan කෙනෙක් ඉල්ලුවා Money In The Bank Brief Case එක ගැන පොඩි විස්තරයක් දාන්න කියලා..........
(y) ඔන්න ඉතින් මේ පෝස්ට් එකත් හැමෝම කියවන්න කියලා ගෞරවයෙන් ඉල්ලනවා ගොඩක් මහන්සි වෙලා Type කලේ හොඳ නරකත් Comment කරගෙනම යන්නකෝ.
__________________________________________________________
.
👉 ඇත්තටම කිව්වොත් Money In The Bank Brief Case කියන්නේ නිකන් Bag එකක්. ඒක ඉතින් ඔයාලා කවුරුත් දන්නවනේ...
.
👉 ඒක ඇතුලේ තියෙන්නේ Sign කරපු Contract එකක් ඒ කියන්නේ ඉතින් අත්සන් කරාපු කඩදාසියක් වගේ දෙයක් තමයි .....
.
👉 ගොඩක්ම ඔය Money In The Bank එකට මැට්ච් තියෙන්නේ WWE Money In The Bank කියන Pay-Per-View එකේදී සහ Wrestlemania වලදී තමයි, ගොඩක් අවස්ථා වලදී මේ මැටච් එක Ladder මැට්ච් එකක් විදිහට තමයි Play කරන්නේ.....
.
👉 Money In The Bank Brief Case එකෙන් කරගන්න කාර්ය තමයි Title Match එකක් අතරතුරදී Cash කරන එක....
Cash කරනවා කියන්නේ මැට්ච් එකක් අතරට ඇවිත් Brief Case එක Refree ට දීලා මැට්ච් එකට Enter වෙනවට......
එක එක Title මැට්ච් වලදී Cash කරන්න එක එක පාට Money In The Bank Brief Case තියෙනවා ඔයාලා දැකලා ඇතිනේ...
මෙන්න මේවා තමයි ඒ Money-In-The-Bank Contracts වර්ග,,,,
.
01. World Heavyweight Championship Match Contract - මේ Contract එකෙන් WWE සුපර්ස්ටාර්ස්ලට ඕනෑම World Heavyweight Championship Match එකක් පමණක් Cash කරන්න පුළුවන්......
.
02. Any World Championship Match Contract - මේ Contract එකෙන් WWE සුපර්ස්ටාර්ස්ලට ඕනෑම Championship Match එකක් Cash කරන්න පුළුවන්......
.
03. WWE Championship Match Contract - මේ Contract එකෙන් WWE සුපර්ස්ටාර්ස්ලට ඕනෑම WWE Championship Match එකක් Cash කරන්න පුළුවන්......
-------------------------------------------------------------------------------------------
.
><><><><><><><>< Money In The Bank Winners ><><><><><><><><><
.
👉 පළවෙනියට WWE Money In The Bank Brief Case එක Win කලේ Edge ඒ 2005 දී. Edge Win කලේ World Heavyweight Championship Contract එක. Edge Money In The Bank Brief Case එක Win කලේ Wrestlemania 21 දී Chris Benoit, Chris Jericho, Shelton Benjamin, Kane and Christian ව පරද්දලා. Edge ට ඒක දිනන්න මිනිත්තු 15 යි තත්පර 17 ක් ගතවුණා.
.
👉 2006 - WWE Money In The Bank Brief Case එක Win කලේ Rob Van Dam ඒ Wrestlemania 22 දී Matt Hardy, Shelton Benjamin, Ric Flair, Finlay And Bobby Lashley ව පරද්දලා. RVD Win කලේ Winner's Brand's World Championship Contract එක. RVD ට ඒක දිනන්න මිනිත්තු 12 යි තත්පර 14 ක් ගතවුණා.
.
👉 2007 - WWE Money In The Bank Brief Case එක Win කලේ Mr. Kennedy. ඒ Wrestlemania 23 දී Edge, Jeff Hardy, CM Punk, King Booker, Finlay, Matt Hardy And Randy Orton ව පරද්දලා. Kennedy Win කලේ Any World Championship Contract එක. Kennedy ට ඒක දිනන්න මිනිත්තු 24 යි තත්පර 10 ක් ගතවුණා.
.
👉 2008 - WWE Money In The Bank Brief Case එක Win කලේ CM Punk ඒ Wrestlemania 24 දී Mr. Kennedy, Chris Jericho, Shelton Benjamin, Carlito, John Morrison, And MVP ව පරද්දලා. Punk Win කලේ Any World Championship Contract එක. Punk ට ඒක දිනන්න මිනිත්තු 15 යි තත්පර 12 ක් ගතවුණා.
.
👉 2009 - WWE Money In The Bank Brief Case එක Win කලේ CM Punk ඒ Wrestlemania 25 දී Christian, Shelton Benjamin, Kane, Finlay, Montel Vontavious Porter, Kofi Kingston, And Mark Henry ව පරද්දලා. Punk Win කලේ Any World Championship Contract එක. Punk ට ඒක දිනන්න මිනිත්තු 14 යි තත්පර 32 ක් ගතවුණා.
.
👉 2014 - WWE Money In The Bank Brief Case එක Win කලේ Seth Rollins ඒ Money In The Bank PPV දී Kofi Kingston, Dolph Ziggler, Jack Swagger, Rob Van Dam, And Dean Ambrose ව පරද්දලා. Seth Win කලේ WWE World Heavyweight Championship Contract එක. Seth ට ඒක දිනන්න මිනිත්තු 23 යි තත්පර 10 ක් ගතවුණා.
.
👉 2015 - WWE Money In The Bank Brief Case එක Win කලේ Sheamus ඒ Money In The Bank PPV දී Dolph Ziggler, Kane, Kofi Kingston, Neville, Randy Orton, And Roman Reigns ව පරද්දලා. Sheamus Win කලේ WWE World Heavyweight Championship Contract එක. Sheamus ට ඒක දිනන්න මිනිත්තු 20 යි තත්පර 50 ක් ගතවුණා.
.
(y) - 2010, 2011, 2012, 2013 වර්ෂ වල Winners ලා නොදැමීමට හේතුවයි, Winners ලයි විශේෂ විස්තරේකුයි එක්ක තවත් පෝස්ට් එකකින් හම්බෙමු.....
.
><><><><><><><><><><><><><><><><><><><><><><><><><><><><>

0 comments:

Post a Comment

ජනප්‍රියම ලිපි

ආ ගිය අය

Powered by Blogger.

Search