Author: Unknown |
8:01 AM |
|
රැන්ඩගෙ දැන් සර්ජරි එක ඉවර වෙලා නෙක් සර්ජරි එකකුත් කරන්න වෙනවලු....කොහොම උනත් ලබන අවුරුද්දෙ රෝයල් රම්බල් එකේවත් රැන්ඩ ඉඳියි කියන එක ශුවර් නෑ...කොහොම හරි සමහරවිට Wrestlemania එක කිට්ටු කරල රැන්ඩ ඇවිත් US Championship එකට සමහරවිට ඇල්බර්ටොට චැලේන්ජ් කරයි.....එහෙම උනොත් us title එක කැඩෙන්න පුලුවන්...මේක ශුවර් නෑ උපකල්පනයක් විතරයි...මේ වගේ වයි සමහරවිට ඒක උතින් වින්ස් කාරය අතේ තමා තියෙන්නෙ....
0 comments:
Post a Comment