Tuesday, December 8, 2015

John Cena



➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳
ඔන්න ඉතින් මන් අදත් Bio Data එකක් ගැන තමා කියන්න යන්නේ smile emoticon 
අද මම කියන්න යන්නේ John Cena ගැන grin emoticon 
➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳➳
.
✔ John Cena කියන නම ඉතින් අහපු ගමන් ඕනෑම කෙනෙක් දන්නවනේ. කොටින්ම කිව්වොත් Wrestling නොබලන, Wrestling ගැන මෙලෝ දැනුමක් නැති කෙනෙක් උනත් මේ නම අහපු ගමන් දන්නවා මේ කෙනා ගැන........ grin emoticon 
.
⚡ John Cena කියන්නේ WWE වලට අගනා සේවයක් කරපු, කරන, කළ සුපිරිම Wreslter කෙනෙක්. කොටින්ම කිව්වොත් WWE එකේ 'Golden Boy' ලෙස සැලකෙන්නෙත් John Cena තමයි......... grin emoticon 
.
ツ John Cena ගේ Birth Name එක තමා John Felix Anthony Cena. 
සීනා ඉපදිලා තියෙන්නේ 1977 වර්ෂයේ April 23 වෙනිදා. ( ඒ කියන්නේ 2015 ට, දැනට සීනට වයස අවුරුදු 38 ක් වෙනවා. ඒ වගේම සීනා ඉපදිලා තියෙන්නේ U.S. වල West Newbury, Massachusetts වල. දැනට සීනා පදිංචිව ඉන්නේ U.S. වල Tampa, Florida වල. ඒ වගේම සීනා ඉගෙන ගෙන තියෙන්නේ Springfield නම් College එකේ. Wrestler, Actor & Rapper යන වෘත්තීන් වල තමා සීනා දැනට යෙදිලා ඉන්නේ.
සීනාගේ වර්තමාන Girl Friend තමා Nikki Bella............ grin emoticon 
.
☺ සීනා WWE එකට Debut වෙලා තියෙන්නේ 1999 වර්ෂයේ November මස 5 වෙනිදා Kurt Angle සමග මැට්ච් එකකට. මේ මැට්ච් එකනම් හැබැයි සීනා පැරදුනා. colonthree emoticon ඒත් Kurt ට සුපිරි ගේමක් දීලා තමයි පැරදුනේ wink emoticon සීනගේ උස 6 ft 1 in ( 1.85 m ) වන අතර සීනාගේ බර 251 lb ( 114 kg )ක් වෙනවා.
.
✌ ඔබ දන්නවා ද ? John Cena ට සොහොයුරන් හතර දෙනෙක් සිටිනා බව. සීනා තමා එම සොහොයුරන්ගෙන් දෙවෙනියට වැඩිමහල්. එම සොහොයුරන් වන්නේ Dan, Matt, Steve, And Sean යන අයයි.
.
❤ ජෝන් සීනා WWE එකේ Championships සහ Accomplishments රැසක් ජයග්‍රහණය කරලා තියෙනවා. 
මේ තියෙන්නේ සීනාගේ ඒ ජයග්‍රහන ටික,
.
01. WWE ( World Heavyweight ) Championship ( 15 Times )
* සීනා පළමු වතාවට WWE ( World Heavyweight ) Championship එක ජයග්‍රහණය කරලා තියෙන්නේ 2005 වර්ෂයේ April 3 වෙනිදා. Wrestlemania 21 දී. ඒ වතාවේදී සීනා Title එක දවස් 280 ක් තියාගෙන තියෙනවා. ඒ වගේම වැඩිම වතාවක් Title එක දිනපු SS ලාගෙන් සීනා පරාද වෙන්නේ The Nature Boy Ric Flair ට විතරයි.....
.
02. WWE United States Championship (5 Times )
* සීනා පළමු වතාවට US Title එක දිනලා තියෙන්නේ 2004 වර්ෂයේ March මස 14 වෙනිදා. ඒ Wrestlemania XX වල. දැනට සීනා දවස් 407 ක කාලයක් US Champion වෙලා ඉඳලා තියෙනවා. ඒ වගේම සීනා තමයි US Championship එකට Open Challenge එකක් තියපු එකම Wrestler. 
.
03. Money In The Bank ( 2012 – WWE Championship Contract )
.
04. Royal Rumble ( 2008 And 2013 ) 
.
05. WWE Tag Team Championship ( 2 Times )
- With The Miz & David Otunga 
.
☢ ඒ වගේම සීනා Slammy Awards නවයක් ලබාගෙන තියෙනවා...
මේ තියෙන්නේ සීනාගේ ඒ Slammy Awards ටික.....
.
➳ Superstar Of The Year ( 2009, 2010, And 2012 )
➳ Holy $#!+ Move Of The Year ( 2010 ) – Sends Batista Through The Stage With An Attitude Adjustment
➳ Game Changer Of The Year ( 2011 ) – With The Rock
➳ Insult Of The Year (2012) 
➳ Kiss Of The Year (2012) – with AJ Lee
➳ Match Of The Year (2013, 2014) – Vs. The Rock For Fhe WWE Championship At WrestleMania 29 & Team Cena Vs. Team Authority At Survivor Series......
.
☠ ජෝන් සීනාගේ වර්තමාන Finishing Move එක විදිහට භාවිතා කරන්නේ Attitude Adjustment එක. ඒ වගේම සීනා තම Finishing Lock එක විදිහට STF එක භාවිතා කරනවා. සීනාගේ වර්තමාන Entrance Theme එක තමා විසින්ම සකසා ගත් My Time Is Now කියන Theme එකයි. ඒ වගේම සීනව "The Cenation Leader", "The Champ" ( චැම්පියන් කෙනෙක් වෙලා ඉඳිද්දී ), "The Man Who Never Gives Up",
"The Chain Gang Soldier", "The Doctor of Thuganomics","The Face of the WWE" කියන Nick Names වලින් හඳුන්වනවා.......
.
☣ සීනා ගැන තවත් කිව්වොත් සීනා කියන්නේ WWE එකට නැතුවම බැරි Wreslter කෙනෙක්. WWE එකේ ඉන්න Top ම Baby Face Character එක තමයි ජෝන් සීනා කියන්නේ. හැබැයි මේ ටිකේ සීනට ලැබෙන Fans Cheer එකනම් ටිකක් අඩුයි. ඒකට ප්‍රධානම හේතුව වන්නේ Cena ව Baby Face විදිහට දැකලා Fans ලට එපා වෙලා තියෙන්නේ. ඒ වගේම කට්ටිය Inbox ඇවිත් හැමවෙලේම වගේ අහනවා, "මේ ටිකේ සීනා මොකද පේන්න නැත්තේ ?", "සීනා මැරිලද ?" වගේ එක එක විකාර. සීනා මේ ටිකේ පේන්න නැත්තේ සීනා පෞද්ගලික හේතුවක් මත නිවාඩුවක් ඉල්ලලා නිසා. ඒ නිසා තමයි සීනා මේ ටිකේ Ring එකේ වැඩියේ පේන්න හිටියේ නැත්තේ. ආයේ Cena Return වෙන්නේ December 19 වෙනිදා තියෙන WWE Raw එකට කියලා තමයි අරන්චියනම් යන්නේ ඒත් කියන්න බෑ සීනා ඊට කලින් Return වෙයිද දන්නේ නෑ. මේ Return එකේදිවත් සීනට Heel චරිතයක් දීලා Return කෙරුවොතින්නම් සීනට ආයෙත් ඉස්සර වගේ හොඳ Fans Cheer එකක් ලැබෙයි....
.
මන් තව එක දෙයක් ඉල්ලනවා.........
.
-ඔයාලත් සීනාගේ හොඳ Fan කෙනෙක්නම් මේ පෝස්ට් එකට "Let's Go Cena" කියලා Comment කරන්න.....
-ඔයාලා සීනට කැමති නැත්තම් "Cena Sucks" කියලා මේකට Comment කරන්න

0 comments:

Post a Comment

ජනප්‍රියම ලිපි

ආ ගිය අය

Powered by Blogger.

Search