Winners Of WWE Royal Rumbles
§ § § ඔන්න අපි අද කියන්න යන්නේ WWE එකේ මෙතෙක් කල් පැවති Royal Rumbles වල Winners ලා .... § § §
ツ 1 Royal Rumble ( 1988 ) :-
✔ WWE පලවෙනි Royal Rumble එක තිබ්බේ January 24, 1988 වෙනිදා Hamilton, Ontario වල. මේ Royal Rumble එක දින්නේ Jim Duggan එයා Entery උනේ 13 වෙනි සුපර්ස්ටාර් ලෙස.
ツ 2 Royal Rumble ( 1989 ) :-
✔ මේ Royal Rumble එක තිබ්බේ January 15, 1989 වෙනිදා Houston, Texas වල. මේ Rumble එක දින්නේ Big John Studd එයා Entery උනේ 27වෙනි සුපර්ස්ටාර් ලෙස.
ツ 3 Royal Rumble ( 1990 ) :-
✔ මේ Royal Rumble එක තිබ්බේ January 21, 1990 වෙනිදා Orlando, Florida වල. මේ Royal Rumble එක දින්නේ Hulk Hogan එයා Entery උනේ 25 වෙනි සුපර්ස්ටාර් ලෙස.
ツ 4 Royal Rumble ( 1991 ) :-
✔ මේ Royal Rumble එක තිබ්බේ January 19, 1991 වෙනිදා Miami, Florida වල. මේ Royal Rumble එක දින්නෙත් ඉතින් Hulk Hogan තමයි එයා මේකෙදි Entery උනේ 2 වෙනි සුපර්ස්ටාර් ලෙස.
ツ 5 Royal Rumble ( 1992 ) :-
✔ මේ Royal Rumble එක තිබ්බේ January 19, 1992 වෙනිදා Albany, New York වල. මේ Royal Rumble එක දින්නේ Ric Flair එයා Entery උනේ 03 වෙනි සුපර්ස්ටාර් ලෙස.
ツ 6 Royal Rumble ( 1993 ) :-
✔ මේ Royal Rumble එක තිබ්බේ January 24, 1993 වෙනිදා Sacramento, California වල. මේ Royal Rumble එක දින්නේ Yokozuna එයා Entery උනේ 27 වෙනි සුපර්ස්ටාර් ලෙස.
ツ 7 Royal Rumble ( 1994 ) :-
✔ මේ Royal Rumble එකනම් ටිකක් විශේෂයි මේක තිබ්බේ January 23, 1994 වෙනිදා Providence, Rhode Island වල. මේ Royal Rumble එක දෙන්නෙක් දින්නා ඒ Bret Hart සහ Lex Luger.
ツ 8 Royal Rumble ( 1995 ) :-
✔ මේ Royal Rumble එක තිබ්බේ January 22, 1995 වෙනිදා Tampa, Florida වල. මේ Royal Rumble එක දින්නේ Shawn Michaels එයා Entery උනේ 01 වෙනි සුපර්ස්ටාර් ලෙස.
ツ 9 Royal Rumble ( 1996 ) :-
✔ මේ Royal Rumble එක තිබ්බේ January 21, 1996 වෙනිදා Fresno, California වල. මේ Royal Rumble එක දින්නෙත් ඉතින් Shawn Michaels තමයි එයා මේකෙදි Entery උනේ 18 වෙනි සුපර්ස්ටාර් ලෙස.
ツ 10 Royal Rumble ( 1997 ) :-
✔ මේ Royal Rumble එක තිබ්බේ January 19, 1997 වෙනිදා San Antonio වල. මේ Royal Rumble එක දින්නේ Stone Cold Steve Austin එයා Entery උනේ 05 වෙනි සුපර්ස්ටාර් ලෙස
ツ 11 Royal Rumble ( 1998 ) :-
✔ මේ Royal Rumble එක තිබ්බේ January 18, 1998 වෙනිදා San Jose, California වල. මේ Royal Rumble එක දින්නෙත් Stone Cold මයි එයා මේකට Entery උනේ 24 වෙනි සුපර්ස්ටාර් ලෙස.

ツ 12 Royal Rumble ( 1999 ) :-✔ මේ Royal Rumble එක තිබ්බේ January 24, 1999 වෙනිදා Anaheim, California වල. මේ Rumble එක දින්නේ Mr. McMahon එයා Entery උනේ 02 වෙනි සුපර්ස්ටාර් ලෙස.
ツ 13 Royal Rumble ( 2000 ) :-
✔ මේ Royal Rumble එක තිබ්බේ January 23, 2000 වෙනිදා New York වල. මේ Royal Rumble එක දින්නේ The Rock එයා Entery උනේ 24 වෙනි සුපර්ස්ටාර් ලෙස.

ツ 14 Royal Rumble ( 2001 ) :-
✔ මේ Royal Rumble එක තිබ්බේ January 21, 2001 වෙනිදා New Orleans, Louisiana වල. මේ Royal Rumble එක දින්නෙ Steve Austin තමයි එයා මේකෙදි Entery උනේ 27 වෙනි සුපර්ස්ටාර් ලෙස.

ツ 15 Royal Rumble ( 2002 ) :-
✔ මේ Royal Rumble එක තිබ්බේ January 20, 2002 වෙනිදා Atlanta, Georgia වල. මේ Royal Rumble එක දින්නේ Triple H එයා Entery උනේ 22 වෙනි සුපර්ස්ටාර් ලෙස.

ツ 16 Royal Rumble ( 2003 ) :-
✔ මේ Royal Rumble එක තිබ්බේ January 19, 2003 වෙනිදා Boston, Massachusetts වල. මේ Royal Rumble එක දින්නේ Brock Lesnar එයා Entery උනේ 29 වෙනි සුපර්ස්ටාර් ලෙස.

ツ 17 Royal Rumble ( 2004 ) :-
✔ මේ Royal Rumble එකතිබ්බේ January 25, 2004 වෙනිදා Philadelphia, Pennsylvania වල. මේ Royal Rumble එක දින්නා Chris Benoit 1 වෙනියා ලෙස Entery වෙලා.

ツ 18 Royal Rumble ( 2005 ) :-
✔ මේ Royal Rumble එක තිබ්බේ January 30, 2005 වෙනිදා Fresno, California වල. මේ Royal Rumble එක දින්නේ එයා Batista පොර Entery උනේ 28 වෙනි සුපර්ස්ටාර් ලෙස.

ツ 19 Royal Rumble ( 2006 ) :-
✔ මේ Royal Rumble එක තිබ්බේ January 29, 2006 වෙනිදා Miami, Florida වල. මේ Royal Rumble එක දින්නෙ Rey Mysterio එයා මේකෙදි Entery උනේ 2 වෙනි සුපර්ස්ටාර් ලෙස.

ツ 20 Royal Rumble ( 2007 ) :-
✔ මේ Royal Rumble එක තිබ්බේ January 28, 2007 වෙනිදා San Antonio, Texas වල. මේ Royal Rumble එක දින්නේ The Undertaker එයා Entery උනේ 30 වෙනි සුපර්ස්ටාර් ලෙස.

ツ 21 Royal Rumble ( 2008 ) :-
✔ මේ Royal Rumble එක තිබ්බේ January 27, 2008 වෙනිදා New York වල. මේ Royal Rumble එක දින්නේ John Cena එයා Entery උනේ 30 වෙනි සුපර්ස්ටාර් ලෙස.

ツ 22 Royal Rumble ( 2009 ) :-
✔ මේ Royal Rumble එක තිබ්බේ January 25, 2009 වෙනිදා Detroit, Michigan වල. මේ Royal Rumble එක දින්නේ Randy Orton එයා Entery උනේ 08 වෙනි සුපර්ස්ටාර් ලෙස.

ツ 23 Royal Rumble ( 2010 ) :-
✔ මේ Royal Rumble එක තිබ්බේ January 31, 2010 වෙනිදා Atlanta, Georgia වල. මේ Royal Rumble එක දින්නේ Edge එයා Entery උනේ ඒ 29 වෙනි සුපර්ස්ටාර් ලෙස.

ツ 24 Royal Rumble ( 2011 ) :-
✔ මේ Royal Rumble එක තිබ්බේ January 30, 2011 වෙනිදා Boston, Massachusetts වල. මේ Royal Rumble එක දින්නේ Alberto Del Rio එයා Entery උනේ 38 වෙනි සුපර්ස්ටාර් ලෙස.

ツ 25 Royal Rumble ( 2012 ) :-
✔ මේ Royal Rumble එක තිබ්බේ January 29, 2012 වෙනිදා St. Louis, Missouri වල. මේ Royal Rumble එක දින්නේ Sheamus එයා Entery උනේ 22 වෙනි සුපර්ස්ටාර් ලෙස.

ツ 26 Royal Rumble ( 2013 ) :-
✔ මේ Royal Rumble එක තිබ්බේ January 27, 2013 වෙනිදා Phoenix, Arizona වල. මේ Royal Rumble එක දින්නේ John Cena එයා Entery උනේ 19 වෙනි සුපර්ස්ටාර් ලෙස.

👌
ツ 27 Royal Rumble ( 2014 ) :-
✔ මේ Royal Rumble එක තිබ්බේ January 26 2014 වෙනිදා Pittsburgh, Pennsylvania වල. මේ Royal Rumble එක දින්නේ Batista එයා Entery උනේ 28 වෙනි සුපර්ස්ටාර් ලෙස.

ツ 28 Royal Rumble ( 2015 ) :-
✔ මේ Royal Rumble එක තිබ්බේ January 25, 2015 වෙනිදා Philadelphia, Pennsylvania වල. මේ Royal Rumble එක දින්නේ Roman Reigns එයා Entery උනේ 19 වෙනි සුපර්ස්ටාර් ලෙස.

0 comments:
Post a Comment